නෑ....... විකුනපු පලම් වල ණය ටික එකතු කරන්න
![]()
උබ අයිස්ක්රීම් විකුනන්නේ කුවෙනිට විතරද?

අපිටත් දීලා පල
සල්ලි පස්සේ දෙන්නම්
නෑ....... විකුනපු පලම් වල ණය ටික එකතු කරන්න
![]()

විවාහය කියන්නේ වෙන දෙයක් උනාට එකෙන් ආදරයට උදව් කරනවා නේද![]()
උබ අයිස්ක්රීම් විකුනන්නේ කුවෙනිට විතරද?
අපිටත් දීලා පල
සල්ලි පස්සේ දෙන්නම්

පෞ නෙහ්....අපිවත් බඩ පුරවමු උන්ගේ
![]()

හැබැයි දැනටත් කරන්නෙ ඒක ද කොහෙද අඩේ මරු නේ....එහෙනම් රෑවෙලා පටන් ගමු..![]()
කොටු ටික තමා ඉතින් එකතු කරගන්න වෙන්නෙ![]()


උබ අයිස්ක්රීම් විකුනන්නේ කුවෙනිට විතරද?
අපිටත් දීලා පල
සල්ලි පස්සේ දෙන්නම්

කෝටුව හරි ගන්නවා.. එකෙන් සතපහක දෙයක් ඉතුරු කරන්නේ නෑ![]()

ඔයා විජය ද?

සල්ලි මොටද......මල්ලිට ඔනි ගානක් ගන්න..මම ගනන් මිනුම් බේරන්නම් එයාට![]()

කෝ මගේ අර කලින් ගත්ත පලන් වල ණය ටික රුපියල් 567.73 තියෙනවා ඔය ටික හොරෙන් අයිස් පලන් පෙට්ටියට බැහැල කෑව ඒවා නැතුව 

ඉන්න එහෙනම් ඉරටු ටිකක් හරි හොයලා තියන්න..![]()


නෑ නෑ රාවනා නෙහ්
හා හා ඒ දරුවා මට සල්ලි බේරලා අයිස් පලන් ගනී.. ඔය පණ්ඩිත නොවී ඉන්නකෝ මගේ අර කලින් ගත්ත පලන් වල ණය ටික රුපියල් 567.73 තියෙනවා ඔය ටික හොරෙන් අයිස් පලන් පෙට්ටියට බැහැල කෑව ඒවා නැතුව
![]()

නෑ ඊලග පාර බොම්බයි මොටයි වගේ පත්තර කොලේට දාල දෙනවා ලෙව කාපන් කියල![]()
එතකොට සීත කෝ?


මං හිතන්නෙ නෑ. ගොඩක් වෙලාවට වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත.

මොකද කියන්නෙ කලු ලියුම් ඔනිද...![]()


සල්ලි නං මොනවහරි කරගන්න බැරිය ඒ වගේද බඩගින්න 
පෙපර් ප්ලෙට්ස් ටිකක් ගන්නකො.....

