ම්ම්ම්ම්![]()

සෑහෙන හෙල්ප් ඉල්ලනවනෙ එක එක දේවල් ගැන. ඒක නිසා ඒ වගේ කරන එක ටිකක් ප්‍රායෝගික ව අපහසුයි මං හිතන්නෙ. අනිත් අයට ත්‍රේඩ් අලුතින් දාන්න බැරි වෙන ම සෙක්ෂන් එකක් හදල ඒ සෙක්ෂන් එකට වැදගත් ත්‍රේඩ් මූව් කරන එක කළානම් ඔයිට වඩා හොඳ වෙනව. ඒකට ඉතින් ත්‍රේඩ් සජෙස්චන් සෙක්ෂන් එකක් වගේ එකක් දාල කරන්න පුළුවන්. නැත්තම් මොඩ් කරන අයට එකින් එක හොයල කරන්න බැරිවෙයි මං හිතන්නෙ.
අර් වගේ ත්‍රේඩ් Sticky කළාම ඒක සීමා සහිතයිනෙ. මොක ද එක පිටුවකට පෙන්වන්න පුළුවන් සීමාවන් තියෙනවනෙ. ඉතින් අලුතින් දාන ඒව පෙන්නෙ නැතුව යනව එකපාර එතකොට.

අහ් ඔයා මගේ අදහස වැරදියට තේරුම් අරගෙන තියෙන්නේ මට පේන්නේ ?
එහෙම අහන හැම ත්‍රෙඩ් එකම ස්ටිකි කරන්න කියල නෙමේ මම කියන්නේ...
එක ත්‍රෙඩ් එකක් පටන් ගන්නවා '' එළකිරි නෝටිස් බෝඩ් '' ( මට නිකන් ඔලුවට ආපු නම ),එක ඇතුලේ පොස්ට් වලින් තමා අහන්නේ.
මම අහනවා ත්‍රෙඩ් එකක් ගැන. කව්රු හරි ඒක මතක කෙනෙක් හොයල දෙනවා.....
ඊට පස්සේ ඕනේ කෙනෙක් එක ඇතුලේ තමා පොස්ට් මගින් විස්තර හොයන්නේ...
ස්ටිකි කරලා තියෙන නිසා යට යන්නේ නෑනේ.
ඔයා කියන්නෙ ත්‍රේඩ් හොයන එකට ත්‍රේඩ් එකක් දාල ඒක ස්ටිකි කරන්න කියල. එළ එළ. GT අයියට PM එකක් දාන්න.

හප්පේ...මම වාක්‍යය ගණන් ටයිප් කරපු එක මාලිංග වචන තුන හතරකින් සරලවම පැහැදිලි කලානේ.....
ඔන්න ඔය අටමගල ගැන තමා මම මෙච්චර වෙලා කිව්වේ.ස්තුතියි ස්තුතියි, පැහැදිලිව සරලව කිව්වට.![]()

මල් කියන වචනෙ අහපු ගමන් කට්ටිය මෙහෙමනම්![]()
![]()
ඔන්න හසන්ත මහත්තයෝ මට මල පනිනවා වතුර බාල්දියක් එක්ක ටොයිලට් එක තියන පැත්ත කියන්නකෝ මහත්තයෝ

aiya elakiriyata gt aiya android,ios app ekak hadaida?නෑ ඉතින් මට මුලදි ඔයා කියපු දේ තේරුනේ වැරදි විදියට.
දාල බලන්න පීඑම් එකක් අර ත්‍රේඩ් එකේ දැම්ම කියල ජීටී අයිය දකී ද කියල ෂුවර් නෑ. අඩුගානෙ ඔයාට කියයි දාන්න බැරිනම් එහෙම බැරි හේතුවක් හරි.![]()

නෑ ඉතින් මට මුලදි ඔයා කියපු දේ තේරුනේ වැරදි විදියට.
දාල බලන්න පීඑම් එකක් අර ත්‍රේඩ් එකේ දැම්ම කියල ජීටී අයිය දකී ද කියල ෂුවර් නෑ. අඩුගානෙ ඔයාට කියයි දාන්න බැරිනම් එහෙම බැරි හේතුවක් හරි.![]()

ඇයි මචං උබ මල් කඩන්නේ /මල් අදින්නේ/ මල් පුජා කරන්නේ/ මල් ගහන්නේ එහෙම නැද්දඔන්න හසන්ත මහත්තයෝ මට මල පනිනවා වතුර බාල්දියක් එක්ක ටොයිලට් එක තියන පැත්ත කියන්නකෝ මහත්තයෝ
![]()

aiya elakiriyata gt aiya android,ios app ekak hadaida?![]()
ඒ උත්තමය තමා ඉතින් කරන්න ඕනේ.
ටැග් සිස්ටම් එක අවභාවිතා කරනවනේ කට්ටිය. ෆෝරම් එකට මෙහෙම එකක් තියෙන හොඳයි කියල හිතුන. ලඟදි දවසක කුක්කා ඔය වගේ පරණ ත්‍රෙඩ් එකක් ගැන අහල තිබ්බා.ඒ වෙලාවේ තමා හිතුනේ.
ElaKiri Help , Open Forum , මේ වගේ තැන් ඔය වැඩේට ගැලපෙනවනේ. ඕපන් ෆෝරම් එකේ නම් ත්‍රෙඩ් 2 ස්ටිකි කරලා තියෙන්නේ.

සෑහෙන හෙල්ප් ඉල්ලනවනෙ එක එක දේවල් ගැන. ඒක නිසා ඒ වගේ කරන එක ටිකක් ප්‍රායෝගික ව අපහසුයි මං හිතන්නෙ. අනිත් අයට ත්‍රේඩ් අලුතින් දාන්න බැරි වෙන ම සෙක්ෂන් එකක් හදල ඒ සෙක්ෂන් එකට වැදගත් ත්‍රේඩ් මූව් කරන එක කළානම් ඔයිට වඩා හොඳ වෙනව. ඒකට ඉතින් ත්‍රේඩ් සජෙස්චන් සෙක්ෂන් එකක් වගේ එකක් දාල කරන්න පුළුවන්. නැත්තම් මොඩ් කරන අයට එකින් එක හොයල කරන්න බැරිවෙයි මං හිතන්නෙ.
අර් වගේ ත්‍රේඩ් Sticky කළාම ඒක සීමා සහිතයිනෙ. මොක ද එක පිටුවකට පෙන්වන්න පුළුවන් සීමාවන් තියෙනවනෙ. ඉතින් අලුතින් දාන ඒව පෙන්නෙ නැතුව යනව එකපාර එතකොට.
eka thread ekak dala eke categary warga daala link demmanam hari namath ekka
godak hoda thread thiyenava yata yana , eva search karannnath hari nama denan inda epai, oya wage stick karala thiyenavanam supiri

අනිත් හේතු මොනවද ?

ඉතින් අපේ ඉන්න ආර්ථික ඔස්තාර්ලට ඕවට විසදුම් දෙන්න බැරිද