~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔය පොත මම ගාවත් තියෙනවා ලස්සන කතාවක් තියෙන්නේ

    එක හුස්මට කියවන්න පුළුවන්

    මේ ලඟදි මම ඔකේ ෆිල්ම් එකත් බැලුවා

    ගම්පහ පැත්තෙ ඔය තුංමං හන්දිය තාමත් තියෙනවා මචන්;)

    තාම තියෙනව. :shocked::):)
    පට්ටනේ.
    මන් film එක සෑහෙන්න හෙව්ව බන්. කොහෙද තියෙන්නේ?
    You must spread some Reputation around before giving it to Mal Baba again. 
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    මගේ income එකනම් වැඩි වෙනවා.. :sorry: සතුටු වෙන්නද දුක් වෙන්නද කියල හිතා ගන්න බෑ.. :baffled:

    සතුටු වෙයන් එහෙනන්. :yes::yes:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    :yes::yes::yes:

    රට තුල නිෂ්පාදන වැඩිකිරිමනම් දිගුකාලීනව සිදුවෙන්න ඕන දෙයක්
    ඒවයේ ප්‍රත්පල ලැබෙන්න ටිකක් කල් යනවා
    ඒත් දැන් තියෙන තත්වෙට ගන්න පුළුවන් කෙටිකාලින විසදුම් නැද්ද

    ඒක එහෙම වෙනස් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි (කවුරැවත් control කරන්නැ).
    ඒ නිසා දන්න තරමින් එහෙම විසඳුම් නැ. :no::no: තිබ්බත් සාර්ථක නැ.
    rate එක වගේ දේවල් market එකෙන්ම හැම දෙයක්ම අනුව තීරණය වෙන්නෙ බන්.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඉස්සල්ලාම සර්ච් කරන්න ඉගෙන ගෙන එන්න මල්ලි..එයාට තාම 33යි...
    https://www.mensjournal.com/health-fitness/team-performix-mike-vazquez/
    කොච්චර හැපුනත් ඇත්ලටික් ෆිට්නස් මොඩ්ල් කෙනෙක් එක්ක හැප්පෙන බැ...
    Pushups 150k ගහලා එන්න ඉස්සල්ලාම :P

    :shocked: Mike Vazquez මගේ favorite athlete කෙනෙක්. Bodybuilding.com sponsored කරන :yes: . මෙයා ගොඩක්ම body weight workouts + rope & cardio වගේ කරන්නේ. සුපිරි. :yes::yes:

    මේ clip එකේ මුල් හරියේ ඉන්නේ

     
    Last edited: