~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :yes::yes::yes:

    g2F31NE.jpg

    අඩෝ... පට්ට...
    මේ අං තියන කටුස්සොත් ඉන්නව නේද...?
    දැකල තියනවද...?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පොඩි පොඩි අත් බෙහෙත් ගැන දන්නවද මචන්... සමහර තැන් වල ගියාම මිනිස් වාසයකට එන්න වෙලා යනව නේද...

    මුලික ප්‍රථමාධාර ටිකක් විතර දන්නවා. සර්ප දෂ්ඨනයකදී ගලාගෙන යන වතුරෙන් හෝදන්න ඕනේ මුලින්.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ආ........ප්‍රයිවට් ඉවෙන්ට් එකකට තමා ඩොඩෝ හොටෙල් එකක් බලන්නෙ..20කට වගෙ...ගොඩක් වියදම් කරන්න නැ..:(

    ප්‍රයිවෙට් ඉවෙන්ට් එකක් නම් ඉතින් ගොඩක් පිරිසක් ගැවසෙන තැනක් බෑනේ. මෙතන කොහොමත් දවසට 100 - 150 වගේ ඉන්නවා.
    හනිමුන් කපල්, day out ආපු අය, ෆැමිලි ඔක්කොම වගේ. එහෙනම් මීට පොඩි තැනක් තමා ගැලපෙන්නේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැතුව හැට හුටාමාරකට කියන්න ද කියන්නෙ.:angry::angry:.යාලුවන්ට පස්සෙ පාර්ටි එකක් දෙනවා:)
    ජෝඩුවයි දෙවනි ජෝඩුවයි මල් කුමාර ජෝඩුවයි හයයි. දෙපැත්තේම අම්මල තාත්තල හතරයි පෝරුවට නග්ගන්න මාමල දෙන්නයි අස්සන් කරන දෙන්නයි රෙජිස්ටාරුයි පොටෝ ගහන එක්කෙනයි වීඩියෝ කරන එක්කෙනයි අෂ්ටක කියන එක්කෙනෙයි පෝරුවේ චාරිත්‍ර කරන එක්කෙනයි පොල් ගෙඩිය බිඳින එක්කෙනයි :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ප්‍රයිවෙට් ඉවෙන්ට් එකක් නම් ඉතින් ගොඩක් පිරිසක් ගැවසෙන තැනක් බෑනේ. මෙතන කොහොමත් දවසට 100 - 150 වගේ ඉන්නවා.
    හනිමුන් කපල්, day out ආපු අය, ෆැමිලි ඔක්කොම වගේ. එහෙනම් මීට පොඩි තැනක් තමා ගැලපෙන්නේ.

    අපො එහෙනම් බැ..:shocked: