අඩෝ... පට්ට...
මේ අං තියන කටුස්සොත් ඉන්නව නේද...?
දැකල තියනවද...?
වෙඩින් එකට කලින් ගන්න ගෑනු ළමයින්ගේ පාටිය නේද හරි හරි![]()

පොඩි පොඩි අත් බෙහෙත් ගැන දන්නවද මචන්... සමහර තැන් වල ගියාම මිනිස් වාසයකට එන්න වෙලා යනව නේද...
වෙඩින් එකට කලින් ගන්න ගෑනු ළමයින්ගේ පාටිය නේද හරි හරි![]()

වෙඩින් එකට 20 ද එන්නේ![]()

.යාලුවන්ට පස්සෙ පාර්ටි එකක් දෙනවා
සර්පයෝ ගැන දැන ගන්න සහ මුහුණු පොත් පාවිච්චි කරන කෙනෙකුට මේ ගෘප් එක වටිනවා.
Protect our snakes අපේ සර්පයින් රැකගමු
https://www.facebook.com/groups/1691732991063409/


ඒ ඔව් ඔව් එහෙම නමක් කියනවලු නේද හරියට දන්නේ නෑ මමබ්රයිඩ්ල් ෂවර් එකද?![]()
ආ........ප්‍රයිවට් ඉවෙන්ට් එකකට තමා ඩොඩෝ හොටෙල් එකක් බලන්නෙ..20කට වගෙ...ගොඩක් වියදම් කරන්න නැ..![]()
කොහෙද බලන්නේආ........ප්‍රයිවට් ඉවෙන්ට් එකකට තමා ඩොඩෝ හොටෙල් එකක් බලන්නෙ..20කට වගෙ...ගොඩක් වියදම් කරන්න නැ..![]()
බ්‍රයිඩ්ල් ෂවර් එකද?![]()
ඒ ඔව් ඔව් එහෙම නමක් කියනවලු නේද හරියට දන්නේ නෑ මම


වෙඩින් එකට කලින් ගෑනු ළමයි ගන්නේ හෙන් පාටි hen party![]()
ජෝඩුවයි දෙවනි ජෝඩුවයි මල් කුමාර ජෝඩුවයි හයයි. දෙපැත්තේම අම්මල තාත්තල හතරයි පෝරුවට නග්ගන්න මාමල දෙන්නයි අස්සන් කරන දෙන්නයි රෙජිස්ටාරුයි පොටෝ ගහන එක්කෙනයි වීඩියෝ කරන එක්කෙනයි අෂ්ටක කියන එක්කෙනෙයි පෝරුවේ චාරිත්‍ර කරන එක්කෙනයි පොල් ගෙඩිය බිඳින එක්කෙනයිනැතුව හැට හුටාමාරකට කියන්න ද කියන්නෙ..යාලුවන්ට පස්සෙ පාර්ටි එකක් දෙනවා
![]()
ප්‍රයිවෙට් ඉවෙන්ට් එකක් නම් ඉතින් ගොඩක් පිරිසක් ගැවසෙන තැනක් බෑනේ. මෙතන කොහොමත් දවසට 100 - 150 වගේ ඉන්නවා.
හනිමුන් කපල්, day out ආපු අය, ෆැමිලි ඔක්කොම වගේ. එහෙනම් මීට පොඩි තැනක් තමා ගැලපෙන්නේ.
