~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනිවා හලො....එක නම් කරන්න එපා...යාලුවා කාලෙ ඔනිම දෙයක්...එත් පස්සෙ බැ.ඉස්සර මට ශොර්ට්ස් ඇන්දට බනින්නෙ නැ..දැන් එකට දනිස්සෙන් උඩට ඇන්ද ගමන් බලන්නෙ හරියට ඇදුමක් ඇදන් නැ වගෙ:dull:

    මගේ යාළුවා කොට කෑලි අදින්නේ නැ කෙට්ටු වැඩි නිසා. අනිත් එක සුදූ නැ :lol:
    ගෙදෙට්ටනම් අදිනවාද දන්නැ. ඒත් ගොඩක්ම ස්කර්ට් තමයි.
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ එක්කෙනානම් කොට කෑලි අදින්නේ නැ කෙට්ටු වැඩි නිසා. අනිත් එක සුදූ නැ :lol:
    ගෙදෙට්ටනම් අදිනවාද දන්නැ. ඒත් ගොඩක්ම ස්කර්ට් තමයි.

    :rolleyes: මගේ එක්කෙනා?

    පොඩි අදහසක් නැත්තෙමත් නෑ වගේනෙ මේ පොඩි එකාට
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මගේ එක්කෙනානම් කොට කෑලි අදින්නේ නැ කෙට්ටු වැඩි නිසා. අනිත් එක සුදූ නැ :lol:
    ගෙදෙට්ටනම් අදිනවාද දන්නැ. ඒත් ගොඩක්ම ස්කර්ට් තමයි.

    ස්කර්ට් නම් අදින්නෙ ම නැති තරම්..එවා නම්කොහොමත් දිගට අදින්නෙ නැ...ශොට්ස් අදින්නෙ ගෙදරට...ගමනට නම් ඩෙනිම....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ යාළුවා කියන අදහස

    :rofl::rofl: හරි හරි ඉතින්. අපි මුකුත් කියන්නෙ නෑ :P

    මොකෝ එයාගෙ ගතිගුණ හරියන්නෙ නැද්ද ඔයාට? නැත්තම් තව පොඩ්ඩක් වගේ සුදු වුණානම් හරියන්න තිබුණ වගේ ද? :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ස්කර්ට් නම් අදින්නෙ ම නැති තරම්..එවා නම්කොහොමත් දිගට අදින්නෙ නැ...ශොට්ස් අදින්නෙ ගෙදරට...ගමනට නම් ඩෙනිම....

    ඔව් ඉතින් මොන කොල්ලද කැමති තමන්ගේ කෙල්ල දිහා අනිත් එවුන් නරක විදියට බලනවට :rolleyes:
    ඒක කෙල්ලෝ තේරුම් ගන්න ඕනේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් ඉතින් මොන කොල්ලද කැමති තමන්ගේ කෙල්ල දිහා අනිත් එවුන් නරක විදියට බලනවට :rolleyes:
    ඒක කෙල්ලෝ තේරුම් ගන්න ඕනේ

    එතකොට යාලුවො කාලෙ ඉවසන් හිටියෙ කොහොමද දන්නෙ නැ නේ.......එකාලෙත් හැබැයි අනන් මනන් කියලා තියෙ...."ඇයි බං ඔක උබ ඇදන් ඉන්නෙ වගෙ":rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Ashan052

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :rofl::rofl: හරි හරි ඉතින්. අපි මුකුත් කියන්නෙ නෑ :P

    මොකෝ එයාගෙ ගතිගුණ හරියන්නෙ නැද්ද ඔයාට? නැත්තම් තව පොඩ්ඩක් වගේ සුදු වුණානම් හරියන්න තිබුණ වගේ ද? :D

    පෙනුමෙනම් අවුලක් නැ. සුදූ නැතිඋනාට ලස්සනයි (පොටෝ දාන්න කියන්න එපා)
    ඒත් මට හරියන්නේ නැ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෙනුමෙනම් අවුලක් නැ. සුදූ නැතිඋනාට ලස්සනයි (පොටෝ දාන්න කියන්න එපා)
    ඒත් මට හරියන්නේ නැ

    ඔහොම දැම්මෙ මොකෝ?

    ඔව් ඉතින් ඔයාගෙ හිතට හරියන්නෙ නැත්තම් ඉතින් හරියන්නෙ නැහැනෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එතකොට යාලුවො කාලෙ ඉවසන් හිටියෙ කොහොමද දන්නෙ නැ නේ.......එකාලෙත් හැබැයි අනන් මනන් කියලා තියෙ...."ඇයි බං ඔක උබ ඇදන් ඉන්නෙ වගෙ":rolleyes::rolleyes:

    ඒකාලේ නීති දාන්න බෑනේ
    දැන් ඕන නීතියක් දාන්න පුළුවන් අයිතිය තියෙන නිසා :P:P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඉතින් මොන කොල්ලද කැමති තමන්ගේ කෙල්ල දිහා අනිත් එවුන් නරක විදියට බලනවට :rolleyes:
    ඒක කෙල්ලෝ තේරුම් ගන්න ඕනේ

    ඕක ඉතින් සෑහෙන ගැටලු සහගත අවස්ථාවක්. පැති ගනනාවක් තියෙනවනෙ.