අනිවා හලො....එක නම් කරන්න එපා...යාලුවා කාලෙ ඔනිම දෙයක්...එත් පස්සෙ බැ.ඉස්සර මට ශොර්ට්ස් ඇන්දට බනින්නෙ නැ..දැන් එකට දනිස්සෙන් උඩට ඇන්ද ගමන් බලන්නෙ හරියට ඇදුමක් ඇදන් නැ වගෙ![]()
මගේ යාළුවා කොට කෑලි අදින්නේ නැ කෙට්ටු වැඩි නිසා. අනිත් එක සුදූ නැ

ගෙදෙට්ටනම් අදිනවාද දන්නැ. ඒත් ගොඩක්ම ස්කර්ට් තමයි.
Last edited:
මගේ එක්කෙනා? 


