අහෝ කාන්තාවකට කීමට සුදුසු වචනයක් ද එය...කෙසේ හෝ එය සුරතාන්තයක් නොව සුරාන්තයක් යනුවෙන් නිවැරදි විය යුතුය![]()
මගේ නංගිගේ කඳුළු වලින් මුතුපොට අමුණාහරි ලස්සන කවි ලියන්න කොහොම ද දන්නේ
කවුරුන් දෝ ලමිස්සියේ කියලා දුන්නේ
සු. රා යන්නෙන් තී අදහස් කරනුයේ සුරතාන්තයක් ද?![]()
කැලැන්ඩරේ කිව්වේ උඹට නේදඔබට කැමති අයුරකින් මා අමතන්න සොයුර
මා අමනාප වන්නේ නැත
පැණිරස සිහින දකිත්වා !!!
සුදු හූරන්ගේ ගැත්තෙක් නොවව්.......
හෙළයකු සේ නක් එක දෙක තුන ලෙස පවසව්![]()
ස්තුති...එහෙත් මා සිහින නොදකින අයෙක් වෙමි.
මේක WD Green එකක් මට තේරුනා කෙල වීගෙන එනවා වගේ පින්තුර සහ ප්රොජෙක්ට් සේරම වගේ ක්ලවුඩ් එකට දැම්මා දවස් දෙකක් ගියේ නෑ හාර්ඩ් එකට සොරි උනා වගේමගෙත් එකපාරක් තිබුණ 40GB ගානක සිංදු නැතිවුණා. ඒකනම් හාඩ් එක මුකුත් ම කරගන්න හම්බුනේ නෑ.

ඒ කිමද සොදුරිය
ඔබේ ස්වාමියා ඔබට සැතපෙන්නේ දෙන්නේ නැතිද?
ඒ කිමද සොදුරිය
ඔබේ ස්වාමියා ඔබට සැතපෙන්නේ දෙන්නේ නැතිද?

සුබ රාත්රියක් යන්නෙහි කෙටී යෙදුම ය...
ඔබ නොසුදුසු දේවල් අසන්නේ මන්ද?![]()

මගේ නංගිගේ කඳුළු වලින් මුතුපොට අමුණා
සුව නින්දක් යනු සිහින නොදකින නින්දකි
ඔබට එසේම වේවා මිතුරිය.....
වර්ෂාව අප කරා එළඹියේ මා සිත් තුටින් පිනා යන්නේවේද , කිම්ද යත් සුවබර නිදි රැයක එළඹුම එයම වන නිසා.