~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    • Like
    Reactions: The_Killer

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සුදු හූරන්ගේ ගැත්තෙක් නොවව්.......:angry::angry:
    හෙළයකු සේ නක් එක දෙක තුන ලෙස පවසව් :):)

    අම්මට හුඩු. කීමක් පවසන්න දැයි වැටහෙන්නේ නැත
    ඔබේ රිප්ලය දැක මා කොර විය
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ස්තුති...එහෙත් මා සිහින නොදකින අයෙක් වෙමි.

    ඒ කිමද සොදුරිය
    ඔබේ ස්වාමියා ඔබට සැතපෙන්නේ දෙන්නේ නැතිද?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මගෙත් එකපාරක් තිබුණ 40GB ගානක සිංදු නැතිවුණා. ඒකනම් හාඩ් එක මුකුත් ම කරගන්න හම්බුනේ නෑ.
    මේක WD Green එකක් මට තේරුනා කෙල වීගෙන එනවා වගේ පින්තුර සහ ප්‍රොජෙක්ට් සේරම වගේ ක්ලවුඩ් එකට දැම්මා දවස් දෙකක් ගියේ නෑ හාර්ඩ් එකට සොරි උනා වගේ

    පස්සෙ වෙන හාර්ඩ් එකක් ගෙනල්ලා ගේමක් ගහලා පැය 24ක් විතර ඉඳලා කොපි කලේ හෙමින් හෙමින් සමහර ඒවා කොපි වෙන්න දවසක් විතර ඕනෙ කිව්වා 70% විතර සිංදු ගොඩ දාගත්තා :P


    සමහර ෆෝල්ඩර් අවුරුදු ගානකින් විසිට් කරලත් නැහැ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සුබ රාත්‍රියක් යන්නෙහි කෙටී යෙදුම ය...

    ඔබට එසේම වේවා මිතුරිය.....
    වර්ෂාව අප කරා එළඹියේ මා සිත් තුටින් පිනා යන්නේවේද , කිම්ද යත් සුවබර නිදි රැයක එළඹුම එයම වන නිසා.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ නංගිගේ කඳුළු වලින් මුතුපොට අමුණා

    වී පෑල බෙදන අන්තිම දවස
    නෑදෑයො ඇවිත් පුරන් කුඹුරට
    කීවාට මොක ද ඥාති පරපුර
    ආවාට වගෙයි සඳට විණ කළ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔබට එසේම වේවා මිතුරිය.....
    වර්ෂාව අප කරා එළඹියේ මා සිත් තුටින් පිනා යන්නේවේද , කිම්ද යත් සුවබර නිදි රැයක එළඹුම එයම වන නිසා.

    මා මිතුරියක නොව රෑජිනියකි...