~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
දොඩම් වලට වැඩි කැමැත්තක් නෑ ප්‍රෙන්...දොඩම් බීම හදල නම් රසයි.:rolleyes:

ඔව් ඉතින්...දොඩම් ගෙඩිය බීම හදනවා ද....නිකම් කනවාද..ලුනු කැටයක් එක්ක කනවද කියන එක තමන් සතුයි...එතකොට එන රස වෙනස්.......
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් කාලේ ගිය ඉක්මන. :shocked::shocked:
    ඉස්සර මතකද උඹලට අර ඉස්සෙල්ලම ආපු color phone වලින් google ගියා. චුටියට simple විදිහට. google නෙවෙයි ඒ දවස්වල yahoo ප්‍රසිද්ධ. yahoo messenger තමයි මන් යාලුවෝ එක්ක chat කරේ ලොල්. :D:D

    yahoo messanger ඒකාලේ ගොඩක් ජනප්‍රිය උනා
    දැන් නම් අහන්නවත් නෑ
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    එහෙම ලොකු අරමුනක් නැ ලංකාවෙම ඉන්නවා කියල.සමහර විට ඉදි..සමහර විට නැතිවෙයි..........අනාගතෙ කවුද දන්නෙ...

    මන් ඔයාව ඇත්තටනන් දන්නැ. හැබැයි අදහස් අනුවනන් කියන්නන්, වැඩියෙන්ම ඔයාටත් සෙට් වෙන්නේ ලංකාව. මන් කිව්ව කියල මතක තියාගන්න හොඳේ ;)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එල එල...මම යනවා...ආපහු හවස් වෙලා එන්නම්.....:yes:
    සරා තව කීයක් තියෙනවද ? :rolleyes:
    19 000 සම්පුර්ණ වුනාට පස්සේ එලකිරියෙන් යනවද ? :confused:
    එහෙම යනවා නම් ආපහු හම්බු වෙන එකක් නෑ (සරා 531 එකවුන්ට් එකෙන් :P ).....
    ජය වේවා සුභ අනාගතයක්.:love::love:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එල එල...මම යනවා...ආපහු හවස් වෙලා එන්නම්.....:yes:
    සරා තව කීයක් තියෙනවද ? :rolleyes:
    19 000 සම්පුර්ණ වුනාට පස්සේ එලකිරියෙන් යනවද ? :confused:
    එහෙම යනවා නම් ආපහු හම්බු වෙන එකක් නෑ (සරා 531 එකවුන්ට් එකෙන් :P ).....
    ජය වේවා සුභ අනාගතයක්.:love::love:

    29....................
    සයොනාරා......................:P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මන් ඔයාව ඇත්තටනන් දන්නැ. හැබැයි අදහස් අනුවනන් කියන්නන්, වැඩියෙන්ම ඔයාටත් සෙට් වෙන්නේ ලංකාව. මන් කිව්ව කියල මතක තියාගන්න හොඳේ ;)

    :yes::yes::yes::yes:ඔව් වෙන්න පුලුවන්...........
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ලංකාවේ ජිවත් නොවුනත් මැරෙන්න ඕනේ ලංකාවේ :yes:

    ඔව් බන් :yes::yes: පිටරට වැඩකරල ලංකාවට සල්ලි ගේනවනන් ඒකත් රටට ලොකු උදවුවක් නේ