~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකත් ඇත්ත තමයි
    අපි වගේ හැම මගුලම ගුගල් එකේ කරන උන් ඉන්නකන් ගුගල් අපිත් එක්ක තරහ වෙන්නේ නැ :yes:

    අපෝ ඕව එයාලට පාඩුයිනෙ එතකොට :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් කාලේ ගිය ඉක්මන. :shocked::shocked:
    ඉස්සර මතකද උඹලට අර ඉස්සෙල්ලම ආපු color phone වලින් google ගියා. චුටියට simple විදිහට. google නෙවෙයි ඒ දවස්වල yahoo ප්‍රසිද්ධ. yahoo messenger තමයි මන් යාලුවෝ එක්ක chat කරේ ලොල්. :D:D

    ඒ කාලෙ යාහූ තමයි ප්‍රසිද්ධ ම මැසෙන්ජර් එක. ගෘප් චැට් හිටන් තිබුණනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔයාගේ කතාව ඇත්ත....:yes:
    ජීවිතේ හරියට ලොවි ගෙඩියක් වගේ. තලලා පොඩි කරලා ලුණු වල ඔබල කන තරමට තමා දිවට රස දැනෙන්නේ......:love:

    ඒකනෙ වානේ පන්නරය දැමුව වගේ තමයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔලුවේ කැක්කුමක් ඇවිත් මේ බේත් ගන්න යන්න කියලා හදන්නේ


    ඉක්මනට සුව වේවා කියල ප්‍රාර්ථනා කරනව. වැඩිවෙන්න කලින් බෙහෙත් ගන්න එක හොඳයිනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ එකම අරමුණ ලංකාවෙම හොඳට ජීවත් වෙලා මැරිල යන එක. :yes:

    එළ එළ ඒකත් හොඳයි. :D මාත් කොහොමත් එහෙම තමයි ලංකාව ඉදිරියේදි කට්ටිය කියන විදියට කොච්චර ඉන්න බැරිවුණත් පිටරටකට යන්නෙ නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    yahoo messanger ඒකාලේ ගොඩක් ජනප්‍රිය උනා
    දැන් නම් අහන්නවත් නෑ

    දැන් යාහූ මැසෙන්ජර් අත්හිටවල තියෙන්නෙ මං හිතන්නෙ :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොළඹ දිස්ත්‍රික්කයේ තමයි ඉන්නෙ :D

    අම්මෝ මටනම් ජනාකීර්ණ කොළඹ ඉදලා ඇතිවෙලා
    ඇත ගමක ගිහින් ජිවත් වෙන්න තියෙනවනම්.........
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නැ නෙද...මට ජපන් නම් බැ වැඩිය.................ඩොලෙගෙන් අහමු......

    අහල බලන්න.... හරියටම දැනගන්න ඕන හිටපු ගමන් කියල දාන්න :rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි අනෙ..සයොනාරා කියන්නෙ නැවත හමුවෙමු කියලා නේද..

    සයොනාරා කියන්න දෙයක් නෑනේ දිගටම අපිත් එක්ක ඉන්න :angry: