~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    SPvguSt.png


    වසරේ ජනප්‍රියම කණ්ඩායම සඳහා වන සම්මානයට තරඟ වැදීමට "සංවාද මණ්ඩප" කණ්ඩායමද සුදුසුකම් ලබා ඇත.
    ඔබේ මනාපය දැන්ම පළකරන්න.

    🏆 Elakiri Awards 2018 🏆 Most Popular Group

     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo


    වසරේ ජනප්‍රියම කණ්ඩායම සඳහා වන සම්මානයට තරඟ වැදීමට "සංවාද මණ්ඩප" කණ්ඩායමද සුදුසුකම් ලබා ඇත.
    ඔබේ මනාපය දැන්ම පළකරන්න.

    🏆 Elakiri Awards 2018 🏆 Most Popular Group


    වැඩක් නැ බන් මේකේ එවුන් පැත්ත පළාතේ නැ :sorry:
    මන් විතරයි වොට් එකක් දාල තියෙන්නේ දැනට
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැඩක් නැ බන් මේකේ එවුන් පැත්ත පළාතේ නැ :sorry:
    මන් විතරයි වොට් එකක් දාල තියෙන්නේ දැනට
    මේකේ ඉතින් පොඩ්ඩ නෙ කොහොමත් ඉන්නේ :yes: විස්සක්වත් නෑ නෙ
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    වැඩක් නැ බන් මේකේ එවුන් පැත්ත පළාතේ නැ :sorry:
    මන් විතරයි වොට් එකක් දාල තියෙන්නේ දැනට

    Math damma pren... :yes:
    Dukata sepata thiyena dewale nehh... :love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේකේ ඉතින් පොඩ්ඩ නෙ කොහොමත් ඉන්නේ :yes: විස්සක්වත් නෑ නෙ

    ඉන්න ටික දෙනාවත් වෝට් කලොත් හොදයි
    උබලටත් බෑනේ සංවිධායකවරුනේ

    කාලෙකින් update වෙලා නැති කුබියෝ ත්‍රෙඩ් එකටත් වෝට් තියෙනවා ගොඩක්


    Math damma pren... :yes:
    Dukata sepata thiyena dewale nehh... :love:

    ඒකනේ :love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 9/28

    අද ලෝක ජලභීතිකා දිනයයි.
    අද ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ අයිතිය සදහා වූ දිනයයි.
    අද ජාත්‍යන්තර සුරක්ෂිත ගබ්සා කිරීම් පිළිබද දැනුවත් කිරීමේ දිනයයි.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මණ්ඩපේ පාලුවට ගිහින්
    ඉදලා හිටලා පොස්ට් එකක් දානවා
    sara531 නැති නිසා කට්ටියගේ උනන්දුව අඩුවෙලා වගේ

    මචන් post නොදැම්මට ඕව බලනව :P කෙල්ලොනේ.
    අපි මණ්ඩපේ reception එකට හොඳ කෑල්ලක් හොයා ගමු දැනෙන්නත් එක්ක :D
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    මචන් ඒකෙ කියන්නේ හෙන අමුතු කතාවක්නේ
    උන්ගේ නීතියේ හැටියට (ඉස්සර) බැඳපු ගෑනියෙක් එක්ක ඉඳල මාට්ටු වුනොත්, මාට්ටු වුනා කෙනා seducer කියල වැරදි කාරයිලු :lol::lol:
    දැන් එහෙම නෑලු. :rofl::rofl:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    දාපු චන්දේ හින්ද කූඹියෝ පාස් කරල චන්ද 11ක් ගත්ත. :P

    ඒත් මදි බන් මදි :no::no:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද 9/28

    අද ලෝක ජලභීතිකා දිනයයි.
    අද ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ අයිතිය සදහා වූ දිනයයි.
    අද ජාත්‍යන්තර සුරක්ෂිත ගබ්සා කිරීම් පිළිබද දැනුවත් කිරීමේ දිනයයි.
    තොරතුරු දැනගැනීම තහවුරු කරනු :P