වසරේ ජනප්‍රියම කණ්ඩායම සඳහා වන සම්මානයට තරඟ වැදීමට "සංවාද මණ්ඩප" කණ්ඩායමද සුදුසුකම් ලබා ඇත.
ඔබේ මනාපය දැන්ම පළකරන්න.
වසරේ ජනප්‍රියම කණ්ඩායම සඳහා වන සම්මානයට තරඟ වැදීමට "සංවාද මණ්ඩප" කණ්ඩායමද සුදුසුකම් ලබා ඇත.
ඔබේ මනාපය දැන්ම පළකරන්න.
Elakiri Awards 2018
Most Popular Group

මේකේ ඉතින් පොඩ්ඩ නෙ කොහොමත් ඉන්නේවැඩක් නැ බන් මේකේ එවුන් පැත්ත පළාතේ නැ
මන් විතරයි වොට් එකක් දාල තියෙන්නේ දැනට
විස්සක්වත් නෑ නෙ වැඩක් නැ බන් මේකේ එවුන් පැත්ත පළාතේ නැ
මන් විතරයි වොට් එකක් දාල තියෙන්නේ දැනට


මේකේ ඉතින් පොඩ්ඩ නෙ කොහොමත් ඉන්නේවිස්සක්වත් නෑ නෙ
Math damma pren...
Dukata sepata thiyena dewale nehh...![]()

මණ්ඩපේ පාලුවට ගිහින්
ඉදලා හිටලා පොස්ට් එකක් දානවා
sara531 නැති නිසා කට්ටියගේ උනන්දුව අඩුවෙලා වගේ
කෙල්ලොනේ.



දාපු චන්දේ හින්ද කූඹියෝ පාස් කරල චන්ද 11ක් ගත්ත.
ඒත් මදි බන් මදි![]()
dead line ekak naane poll ekata... meke kattiya davi ithin vote eka


තොරතුරු දැනගැනීම තහවුරු කරනුඅද 9/28
අද ලෝක ජලභීතිකා දිනයයි.
අද ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ අයිතිය සදහා වූ දිනයයි.
අද ජාත්‍යන්තර සුරක්ෂිත ගබ්සා කිරීම් පිළිබද දැනුවත් කිරීමේ දිනයයි.
