ඔයාගෙ ඔර්ජිනල් එක නම් දන්නවා![]()

ඔර්ජිනල් එක ගොඩක් අය දන්නවා මාව දැකලා තියන අයත් කිරියේ ඉන්නවා සෑහෙන්න![]()

අනෙ නැ.මට මේක විතරයි තියෙන්නෙ..අනික් එවා යාලුවන් ගෙ..වැඩිය ඇක්ටිව් නැති..ඉතින් කිවුවාම ඇවිත් යනවා එයාලා..

මන් පොඩි කෙලේ මේක keyboard play කරා බන්ඒක මතක් වුනා.

මේ බන් ඉන්දියන් කෑල්ලක් නේ. ඔය ගුජරාත් වගේ ප්රානතවල ඉන්න කෑලි ලස්සනයි බන්.

මෙයාව දැක්ක වෙලේ ඉඳල ගුන්ඩුමනී කෙනෙකුට ආස හිතෙනවා........
![]()
