~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මේ නීල තරු ගොල්ලේ
සඳ පාළුවෙන් සරන්නේ
රෑ කළුවරේ ගිලෙන්නේ
සිහිනේ දසුන් බොඳවී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී
ගොළුවේවි නම් මේ ආදරේ
නොපිපෙන්න හිරු ආයේ
කිසිදා මෙසේ...

නිල් තරුවී ඔබ තරම් නෙත් කිරනින් මා දවා....
මහද පැතුම් ලැමදේ හොවා......
හුයකින් වෙලා මා වෙලා...
නව අරුනොදෙ මට මැවුවා වු............
ඔබ ආදරයේ දෙව් දු තමා......................

මේකේ හිංදි ගීතය කුමක්ද :P:P
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පරණ සින්දුවක් අහ අහ හිටියේ

    එළ එළ පරණ සිංදු ලස්සන ඒව තියෙනවනෙ

    මගෙනම් ඩේට ඉවර ද කොහෙද ඒක නිසා හෙන සෙමින් ලෝඩ් වෙන්නෙ :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නිල් තරුවී ඔබ තරම් නෙත් කිරනින් මා දවා....
    මහද පැතුම් ලැමදේ හොවා......
    හුයකින් වෙලා මා වෙලා...
    නව අරුනොදෙ මට මැවුවා වු............
    ඔබ ආදරයේ දෙව් දු තමා......................

    මේකේ හිංදි ගීතය කුමක්ද :P:P


    මතක නෑනේ.

    මට අරකෙ තේරුම කියන්නකෝ
    තේරෙලියේ එකේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උත්තරෙ කියන්න එතකොට කියන්නම්

    අනේ ඉතින් මන් දන්නේ නෑනේ.
    ඕක කලින් කියවලා තියෙනවා මතකයි. ඒත් සින්දුව මතක නැ :(

    අරක කියන්නකෝ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සරා ඇන්ඩ් අදර්ස්...

    මට මෙන්න මේ කවි පන්තිය හොයලා දෙන්න...

    "කුරුලු පවුලක් ගැන, කවියා කුඬලිගමද කොහෙදෝ
    පදයක්

    "පෙර මඟ ගමන්ගොස් සිය හිමි පිළි ගන්නා "
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එ උනාට සරුක් අයියට ඔය ෆිල්ම් එකට නම් අවුලක් උනෙ නැලු...ජබ් තක් හේ ජාන් එකට නම් ගෞරි නැන්දා දොස් මුරයක් දැම්මා ලු.........
    eka nam ithin balala nelu

    oyata kiwwe kawuda gori nendada
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සරා ඇන්ඩ් අදර්ස්...

    මට මෙන්න මේ කවි පන්තිය හොයලා දෙන්න...

    "කුරුලු පවුලක් ගැන, කවියා කුඬලිගමද කොහෙදෝ
    පදයක්

    "පෙර මඟ ගමන්ගොස් සිය හිමි පිළි ගන්නා "

    ගූගල් කළෙමි. සමුවිය කවිය

    "සිවියෙන් මිදුණු බෝවිටියා ගෙඩිය සොයා" ගූගල් කරන්න
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ආත්මා ලියනගේගෙ wife කුමාරි ලියනගේ ගිය අවුරැද්දේ නැති වුනා කියල එක්කෙනෙක් දාලා තිබ්බ post එකක් දැක්ක බන්. අද තමා දන්නෙත්. :(:( පව් බන්. සෑහෙන්න දුකයි. දෙන්නම හොඳ කලාකාරයොනේ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ආත්මා ලියනගේගෙ wife කුමාරි ලියනගේ ගිය අවුරැද්දේ නැති වුනා කියල එක්කෙනෙක් දාලා තිබ්බ post එකක් දැක්ක බන්. අද තමා දන්නෙත්. :(:( පව් බන්. සෑහෙන්න දුකයි. දෙන්නම හොඳ කලාකාරයොනේ.
    ow nethi una elakiri ekema dala thibba
    thamath hoda thenak thiyan inna kenek