මේ නීල තරු ගොල්ලේ
සඳ පාළුවෙන් සරන්නේ
රෑ කළුවරේ ගිලෙන්නේ
සිහිනේ දසුන් බොඳවී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී
ගොළුවේවි නම් මේ ආදරේ
නොපිපෙන්න හිරු ආයේ
කිසිදා මෙසේ...
නිල් තරුවී ඔබ තරම් නෙත් කිරනින් මා දවා....
මහද පැතුම් ලැමදේ හොවා......
හුයකින් වෙලා මා වෙලා...
නව අරුනොදෙ මට මැවුවා වු............
ඔබ ආදරයේ දෙව් දු තමා......................
මේකේ හිංදි ගීතය කුමක්ද





