ගූගල් කළෙමි. සමුවිය කවිය
"සිවියෙන් මිදුණු බෝවිටියා ගෙඩිය සොයා" ගූගල් කරන්න
4n eken google kalata hoya ganna bei unane
ගූගල් කළෙමි. සමුවිය කවිය
"සිවියෙන් මිදුණු බෝවිටියා ගෙඩිය සොයා" ගූගල් කරන්න
4n eken google kalata hoya ganna bei unaneආත්මා ලියනගේගෙ wife කුමාරි ලියනගේ ගිය අවුරැද්දේ නැති වුනා කියල එක්කෙනෙක් දාලා තිබ්බ post එකක් දැක්ක බන්. අද තමා දන්නෙත්.පව් බන්. සෑහෙන්න දුකයි. දෙන්නම හොඳ කලාකාරයොනේ.

me dawaswala igena ganne java,html,mysql ita passe css,java script


pattama site ekahttps://alternativeto.net/software/w3schools/
ඔතන තියෙන සමහර ඒව වීඩියෝ තියෙන සල්ලි ගන්න සයිට්. සමහර ඒව නිකන් ටෙක්ස්ට් තියෙන්නෙ.
රැපිඩ් ෆයර් රවුන්ඩ් එක තමයි පට්ට
4n eken google kalata hoya ganna bei unane
හැ....මට එ දවස් වල ම මෙකෙ ත්‍රෙඩ් එකක් ගියා නෙ එ ගැන කියලා...![]()
ඇත්තටම කලාවට අයිති මිනිස්සු නැති වුනත් වැඩිය ප්‍රසිද්ධ වෙන්නැනේ.පට්ට පට්ට![]()

රැපිඩ් ෆයර් රවුන්ඩ් එක තමයි පට්ට
අමීර් කාන් ගෙ වයිෆ් ගෙන් තමයි පට්ටම ප්‍රශ්න ටික ඇහුවේ මම දැකපු
ආ මෙන්න තෑග්ගක්. ඕක practice කරන්න.

මම නම් ආස දීපීකාගෙයි ප්‍රියන්කා ගෙයි එපිසොඩ් එකට..අම්මො......දීපීකා ඉරිසියාවේ පැලෙනවා.....

දීපිකා මොකටද ඉරිසියාවේ පැලෙන්නේ දෙන්නම ජාත්‍යන්තරය ජයගත්තා දෙන්නෙක් නෙමම නම් ආස දීපීකාගෙයි ප්‍රියන්කා ගෙයි එපිසොඩ් එකට..අම්මො......දීපීකා ඉරිසියාවේ පැලෙනවා.....
වෙනසක් තියෙන්නේ එක්කෙනෙක් සිංදු කියනවා එක්කෙනෙක් නයිකි එකේ ඒසියන් රිජන් එකේ බ්‍රෑන්ඩ් එම්බසිඩර්
ලොගින් සිස්ටම් එකක් ද? ගෑස් මල්ලිට ප්‍රයෝජනවත් වෙයි එහෙනම්.
හැබැයි ඉතින් ඒවට යන්න කලින් මූලික දේවල් දැනගන්න වෙයි ගෑස් මල්ලිට
OOP ද තියෙන්නෙ?
ඔව් බන් පොරට තමා දැම්මේආනේ...! සරා අක්කිත් ඉන්නවා අද මම හරි දුකින් ඉන්නේ අනේ![]()

කුඬලිගම මහත්තයාගේ කුරුලු කූඩුවක් ගැන කියවෙන ඒ කවි පෙල නෑ හොයාගන්න. මම ආසම කවි ටිකක්. කියවන්න ආසා හිතුනා.සිංහල සාහිත්‍යය පොතේ තියෙන එකක් ලු නේද?![]()

pattama site eka
sololearn eka thamai godakma use karapu site eka
oke certificate ganna puluwan course karala
කුඬලිගම මහත්තයාගේ කුරුලු කූඩුවක් ගැන කියවෙන ඒ කවි පෙල නෑ හොයාගන්න. මම ආසම කවි ටිකක්. කියවන්න ආසා හිතුනා.![]()
