~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ආත්මා ලියනගේගෙ wife කුමාරි ලියනගේ ගිය අවුරැද්දේ නැති වුනා කියල එක්කෙනෙක් දාලා තිබ්බ post එකක් දැක්ක බන්. අද තමා දන්නෙත්. :(:( පව් බන්. සෑහෙන්න දුකයි. දෙන්නම හොඳ කලාකාරයොනේ.

හැ....මට එ දවස් වල ම මෙකෙ ත්‍රෙඩ් එකක් ගියා නෙ එ ගැන කියලා...:dull:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    https://alternativeto.net/software/w3schools/

    ඔතන තියෙන සමහර ඒව වීඩියෝ තියෙන සල්ලි ගන්න සයිට්. සමහර ඒව නිකන් ටෙක්ස්ට් තියෙන්නෙ.
    pattama site eka

    sololearn eka thamai godakma use karapu site eka
    oke certificate ganna puluwan course karala
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    හැ....මට එ දවස් වල ම මෙකෙ ත්‍රෙඩ් එකක් ගියා නෙ එ ගැන කියලා...:dull:

    හ්ම් ඒත් ඉතින් මන් ඒක දන්නේ අදනේ. :( ඇත්තටම කලාවට අයිති මිනිස්සු නැති වුනත් වැඩිය ප්‍රසිද්ධ වෙන්නැනේ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රැපිඩ් ෆයර් රවුන්ඩ් එක තමයි පට්ට

    අමීර් කාන් ගෙ වයිෆ් ගෙන් තමයි පට්ටම ප්‍රශ්න ටික ඇහුවේ මම දැකපු

    මම නම් ආස දීපීකාගෙයි ප්‍රියන්කා ගෙයි එපිසොඩ් එකට..අම්මො......දීපීකා ඉරිසියාවේ පැලෙනවා.....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ මෙන්න තෑග්ගක්. ඕක practice කරන්න. :yes::yes:

    ලොගින් සිස්ටම් එකක් ද? ගෑස් මල්ලිට ප්‍රයෝජනවත් වෙයි එහෙනම්.

    හැබැයි ඉතින් ඒවට යන්න කලින් මූලික දේවල් දැනගන්න වෙයි ගෑස් මල්ලිට :D

    OOP ද තියෙන්නෙ?
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    මම නම් ආස දීපීකාගෙයි ප්‍රියන්කා ගෙයි එපිසොඩ් එකට..අම්මො......දීපීකා ඉරිසියාවේ පැලෙනවා.....

    ආනේ...! සරා අක්කිත් ඉන්නවා අද මම හරි දුකින් ඉන්නේ අනේ:sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම නම් ආස දීපීකාගෙයි ප්‍රියන්කා ගෙයි එපිසොඩ් එකට..අම්මො......දීපීකා ඉරිසියාවේ පැලෙනවා.....
    දීපිකා මොකටද ඉරිසියාවේ පැලෙන්නේ දෙන්නම ජාත්‍යන්තරය ජයගත්තා දෙන්නෙක් නෙ:P වෙනසක් තියෙන්නේ එක්කෙනෙක් සිංදු කියනවා එක්කෙනෙක් නයිකි එකේ ඒසියන් රිජන් එකේ බ්‍රෑන්ඩ් එම්බසිඩර්;)
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ලොගින් සිස්ටම් එකක් ද? ගෑස් මල්ලිට ප්‍රයෝජනවත් වෙයි එහෙනම්.

    හැබැයි ඉතින් ඒවට යන්න කලින් මූලික දේවල් දැනගන්න වෙයි ගෑස් මල්ලිට :D

    OOP ද තියෙන්නෙ?

    :D ඔව් බන් පොරට තමා දැම්මේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිංහල සාහිත්‍යය පොතේ තියෙන එකක් ලු නේද? :rolleyes:
    කුඬලිගම මහත්තයාගේ කුරුලු කූඩුවක් ගැන කියවෙන ඒ කවි පෙල නෑ හොයාගන්න. මම ආසම කවි ටිකක්. කියවන්න ආසා හිතුනා. :sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    pattama site eka

    sololearn eka thamai godakma use karapu site eka
    oke certificate ganna puluwan course karala

    මමනම් ඉතින් වීඩියෝ ටියුටෝරියල් තමයි වැඩිපුර බලන්නෙ.

    Udemy, Lynda, Pluralsight, Packt, tutsplus, Laracasts, O'Reilly, Leveluptuts, Treehouse, Skillshare
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කුඬලිගම මහත්තයාගේ කුරුලු කූඩුවක් ගැන කියවෙන ඒ කවි පෙල නෑ හොයාගන්න. මම ආසම කවි ටිකක්. කියවන්න ආසා හිතුනා. :sorry:

    දැන් ගූගල් අයියගෙන් හම්බුවෙන්න ඇතිනෙ? :D