~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩේකොල්ලා;23684063 said:
    මේකට දැන් අපි මොකද කරන්නෙ. ‍රැල්ලට ඉඩදෙනවද? උඩුගං බලා පීනනවද? වේල්ලක් බැඳල මොකක් හරි පාලනයක් කරනවද? නැත්තන් වෙන මොකක් හරි කරනවද?:confused:
    තව ටික කාලෙකින් ආගමත් පාසල් විෂයමාලාවෙන් අයින් වෙන්න ඉඩ තියෙනවනෙ. :sorry:

    අපිට කරන්න පුළුවන් දේ ඉතින් අපි මුලින් රැල්ලට හැමදේ ම තීරණය කරන්න ඉඩ නොදී ඉන්න එක. ඊට පස්සෙ අපේ කීම අහන අයවත් ඒ දේවලට සවන්දෙන්න යොමු කරගන්න පුළුවන්නෙ. නැත්තම් ඉතින් ලෝකය හැදෙනකන් බලන් හිටියොත් හැම‍දා ම වෙන්නෙ ඒක තවත් අගාධයට යන එක විතරයි.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    හිනාගිහින් හුස්ම හිරවෙලා මැරෙයි බන් මේවා දැකල :rofl::rofl:

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to donkosala again.

    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ආ සරා බේබි.....ගුඩ් මෝර්නින්.....සුභ ලෝක ළමා දිනයක් වේවා...මොකෝ වෙන්නේ ?:yes:

    අද ළමා දිනේ :D මගේ දවස අද එහෙනන්.

    fb එකේ share කරන්න ඕන ඔය relationship වල ඉඳන් valentine day post දැම්ම එවුන්ට දැනෙන්නත් එක්ක. :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආ සරා බේබි.....ගුඩ් මෝර්නින්.....සුභ ලෝක ළමා දිනයක් වේවා...මොකෝ වෙන්නේ ?:yes:

    Goood morning........මම හොදින්.........කෝ අපට කෙක්...
    ඩොඩෝ මේ........ඔයා ටොම් අයියාගෙ ත්‍රෙඩ් එකෙ දාලා තිබ්බානෙ රිප්ලයි එකක්.......එක තව ටිකක් පැහැදිලි කරන්නකො...........
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Goood morning........මම හොදින්.........කෝ අපට කෙක්...
    ඩොඩෝ මේ........ඔයා ටොම් අයියාගෙ ත්‍රෙඩ් එකෙ දාලා තිබ්බානෙ රිප්ලයි එකක්.......එක තව ටිකක් පැහැදිලි කරන්නකො...........

    මොකටද කේක් ......:confused:

    ඒක මට තේරෙන උපරිම විදිහට මම ඒ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කළා....

    මට ඊට වඩා තේරුම් කරන්න බෑ, මොකද ඒක හිතේ ඇති වෙච්චි සිතුවිල්ලක්.... අනික මම තවම ඒක තේරුම් අරගෙන නෑ..:sorry::sorry::sorry:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    මට ඊට වඩා තේරුම් කරන්න බෑ, මොකද ඒක හිතේ ඇති වෙච්චි සිතුවිල්ලක්.... අනික මම තවම ඒක තේරුම් අරගෙන නෑ..:sorry::sorry::sorry:

    මොකද්ද ඔච්චර තේරැන් ගන්න අමාරැ ත්‍රෙඩ් එක :confused: අපිට link දෙන්න බලන්න
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මොකටද කේක් ......:confused:

    ඒක මට තේරෙන උපරිම විදිහට මම ඒ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කළා....

    මට ඊට වඩා තේරුම් කරන්න බෑ, මොකද ඒක හිතේ ඇති වෙච්චි සිතුවිල්ලක්.... අනික මම තවම ඒක තේරුම් අරගෙන නෑ..:sorry::sorry::sorry:

    පෙරෙදා උපන්දිනේ නේද:frown::frown:

    නැ නැ මම අහන්නෙ,එතන ඔයා කියනවා නෙ එක සිතිවිල්ලක් වගෙ කියලා...මම අහන්නෙ එක කොයි වගෙ සිතිවිල්ලක් ද කියලා.....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පෙරෙදා උපන්දිනේ නේද:frown::frown:

    නැ නැ මම අහන්නෙ,එතන ඔයා කියනවා නෙ එක සිතිවිල්ලක් වගෙ කියලා...මම අහන්නෙ එක කොයි වගෙ සිතිවිල්ලක් ද කියලා.....

    කෝ ඉතිං සුභ පැතුමක් එකතු කලේ නෑනේ....:frown:
    අර ඩැමර් සහ කාවින්ද දෙන්නට නම් ගෙදරට ට්‍රීට් එක යැව්වා....:yes:
    සුභ පතපු ඔක්කොටම ඊයේ පාටි දුන්නා....
    සංවාද ත්‍රෙඩ් එකේ ඊයේ රෑ මම දාලා ඇති පාටි එක ගැන....:D

    ඒක සිතුවිල්ලක්.මට ඊට එහා කියන්න දැනෙන්නේ නෑ.හරියට නිකන් අපි ගමනක් යද්දී අපිට තේරෙනවා මේ යන්නේ වැරදි පාරක. හරි පාරක් තියෙනව කියල දන්නවා උනත් ඒක මොකක්ද , කොහෙද තියෙන්නේ කියල පෙන්නේ නෑ වගේ දෙයක්...
    ජීවිතේ මට දැනෙන හැඟීම්, සතුට මේ හැමදේම නිකන් තාවකාලිකයි. නමුත් අර හරි පාර ඇතුලේ තමා මේ හැම දේටම විසඳුම තියෙන්නේ වගේ දෙයක්....
    අනේ මන්දා ජීවිතේ සමහර දේවල් තේරුම් කරන්න අමාරුයි, එහෙම නැත්තම් ඒක තේරුම් කරන්න පුළුවන් වචන අපි දන්නේ නෑ

    ජීවිතේට හරි උත්තරයක් හොයන්නේ වගේ දෙයක්...
    :confused::confused: