ගොඩේකොල්ලා;23684063 said:මේකට දැන් අපි මොකද කරන්නෙ. රැල්ලට ඉඩදෙනවද? උඩුගං බලා පීනනවද? වේල්ලක් බැඳල මොකක් හරි පාලනයක් කරනවද? නැත්තන් වෙන මොකක් හරි කරනවද?
තව ටික කාලෙකින් ආගමත් පාසල් විෂයමාලාවෙන් අයින් වෙන්න ඉඩ තියෙනවනෙ.![]()
February 29 - UK / Ireland
November 11 (11/11) - China

ඩොඩෝ.......

ආ සරා බේබි.....ගුඩ් මෝර්නින්.....සුභ ලෝක ළමා දිනයක් වේවා...මොකෝ වෙන්නේ ?![]()
මගේ දවස අද එහෙනන්. 
ආ සරා බේබි.....ගුඩ් මෝර්නින්.....සුභ ලෝක ළමා දිනයක් වේවා...මොකෝ වෙන්නේ ?![]()
Goood morning........මම හොදින්.........කෝ අපට කෙක්...
ඩොඩෝ මේ........ඔයා ටොම් අයියාගෙ ත්රෙඩ් එකෙ දාලා තිබ්බානෙ රිප්ලයි එකක්.......එක තව ටිකක් පැහැදිලි කරන්නකො...........

මට ඊට වඩා තේරුම් කරන්න බෑ, මොකද ඒක හිතේ ඇති වෙච්චි සිතුවිල්ලක්.... අනික මම තවම ඒක තේරුම් අරගෙන නෑ..![]()
අපිට link දෙන්න බලන්න මොකටද කේක් ......
ඒක මට තේරෙන උපරිම විදිහට මම ඒ ත්රෙඩ් එකේ කමෙන්ට් කළා....
මට ඊට වඩා තේරුම් කරන්න බෑ, මොකද ඒක හිතේ ඇති වෙච්චි සිතුවිල්ලක්.... අනික මම තවම ඒක තේරුම් අරගෙන නෑ..![]()

පෙරෙදා උපන්දිනේ නේද
නැ නැ මම අහන්නෙ,එතන ඔයා කියනවා නෙ එක සිතිවිල්ලක් වගෙ කියලා...මම අහන්නෙ එක කොයි වගෙ සිතිවිල්ලක් ද කියලා.....