~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
එයා ලබාගත්ත දේ අපිට ඕන නෑනේ ඉතින්.

අපිට ඕන අපි බලාපොරොත්තු වෙන දේනේ. ඔක්කොම තියෙද්දි එහෙම හිතෙනවනන් අපිට ලැබිල තියෙන්නේ අපිට ඕන වුන දේ නෙවෙයි.

වෙනින් විදිහට කිව්වොත් ඔයා ජීවත් වෙන්න හදන්නේ වෙනින් කෙනෙක්ගේ dream එකක. ඔයාගේ එකේ නෙවෙයි.

අන්න හරි...මට ඔක තමා ඔනි කලෙ..මට හිතන්නෙත් ඔහොමම තමා...එත් මට දැන ගන්න ඔනි ඇයි එහෙම වෙන්නෙ කියන එක..............එ කියන්නෙ මම කරන්නෙ මට ඔනි දෙ මිස අනෙක් අයට ඔනි දෙ නෙමෙයි..එකෙන් කියන්නෙ නැ.මම අනික් අයට කරදර කරන්න උත්සාහ කරනවා කියලා..උදාහරනයක් කිවුවොත් මම සිංදු වලට ආසයි..මම කරන්නෙ හැන්ඩ්ෆ්‍රි යූස් කරන එක...මොකද මම කැමති දෙට අනික් කෙනා කැමතිද මම දන්නෙ නැනෙ.:D
මට දැන ගන්න ඔනි ඇයි අපි අනික් අයට ඔනි විදිහට ජිවත් වෙන්නෙ සහ ඇයි එයාලා අපිව එ තත්වෙට යොමු කරන්න හදන්නෙ කියන එක......
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුරැවත් බූට් කෑවේ නැ කටුස්සො. දර්ශනය කතා කරන්නේ tom ගේ thread එක අනුව https://www.elakiri.com/forum/showthread.php?t=1870329
    තාම පොඩි ළමයි නෙ අපි ඕවා ගැන තේරුමක් නෑ :P

    මමනං ඉතින් කාටත් කරදරයක් නැතුව පාඩුවේ ඉඳල නිවී සැනසිල්ලේ මැරිලා යන්න තමා කල්පනාව.
     
    අන්න හරි...මට ඔක තමා ඔනි කලෙ..මට හිතන්නෙත් ඔහොමම තමා...එත් මට දැන ගන්න ඔනි ඇයි එහෙම වෙන්නෙ කියන එක..............එ කියන්නෙ මම කරන්නෙ මට ඔනි දෙ මිස අනෙක් අයට ඔනි දෙ නෙමෙයි..එකෙන් කියන්නෙ නැ.මම අනික් අයට කරදර කරන්න උත්සාහ කරනවා කියලා..උදාහරනයක් කිවුවොත් මම සිංදු වලට ආසයි..මම කරන්නෙ හැන්ඩ්ෆ්‍රි යූස් කරන එක...මොකද මම කැමති දෙට අනික් කෙනා කැමතිද මම දන්නෙ නැනෙ.:D
    මට දැන ගන්න ඔනි ඇයි අපි අනික් අයට ඔනි විදිහට ජිවත් වෙන්නෙ සහ ඇයි එයාලා අපිව එ තත්වෙට යොමු කරන්න හදන්නෙ කියන එක......

    ඕක දැනගෙන මොනා කරන්නද? ඔයා ඒකට පිළියමක් හදන්නයැ. කාටවත් කරදරයක් නොවෙන විදිහට අපි අපට ඕන විදිහට අපේ පෞද්ගලික ජීවිතය ගතකරන එකයි තියෙන්නෙ. හැබයි එහෙම ඉන්න අපි ස්වාදීන වෙන්න ඕනෙ. :)

    පැත්තක ඉඳන් හොට දැම්මට මුකුත් හිතන්න එපා :rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගොඩේකොල්ලා;23684946 said:
    ඕක දැනගෙන මොනා කරන්නද? ඔයා ඒකට පිළියමක් හදන්නයැ. කාටවත් කරදරයක් නොවෙන විදිහට අපි අපට ඕන විදිහට අපේ පෞද්ගලික ජීවිතය ගතකරන එකයි තියෙන්නෙ. හැබයි එහෙම ඉන්න අපි ස්වාදීන වෙන්න ඕනෙ. :)

    පැත්තක ඉඳන් හොට දැම්මට මුකුත් හිතන්න එපා :rolleyes:

    පිලියමක් හදන්න නෙමෙයි...එහෙම ප්‍රශ්න එනකොට එවාට ලැහැස්ති වෙන්න...කෙල්ලෙක් විදිහට මම මුහුන දෙන ප්‍රශ්න අතරින් ප්‍රදානම එකක් ඔක...
    ඉතින් මම එකට සුදුසු උත්තරයක් හොයාගන්න ඔනි නෙ...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට දැන ගන්න ඔනි ඇයි අපි අනික් අයට ඔනි විදිහට ජිවත් වෙන්නෙ සහ ඇයි එයාලා අපිව එ තත්වෙට යොමු කරන්න හදන්නෙ කියන එක......

    සරලයි

    අපි හැමෝම සමාජ සම්මතයකට අනුව තමයි ජිවත් වෙන්නේ. සමාජේ අපිව යොමු කරනවා මෙහෙම ඉදපන් කියලා
    උදා- නිරුවත වහගන්නේ ඒ නිසා

    සමාජ සම්මත කඩපු මිනිස්සුත් ඉන්නවා නැතිව නෙමේ. හැබැයි අමාරු වැඩක්

    ඊට පස්සේ අපේ දෙමාපියන්, අපිට ආදරේ කරන අය එයාලට හොදයි කියලා හිතෙන දේවල් අපිට කරන්න බල කරනවා. ඒ අපේ යහපත උදෙසා
    උදා- අද්‍යාපනය ඉහලට යාම වගේ දේවල්

    තවත් කොටසක් ඉන්නවා අපිව වට්ටන්න බලාගෙන ඉන්න පිරිසක්. එයාලා බල කිරීමුත් වක්‍ර්කාරව හෝ අපිට එනවා

    මේක සාමාන්‍ය මිනිස් ස්වභාවය
     
    Last edited:
    පිලියමක් හදන්න නෙමෙයි...එහෙම ප්‍රශ්න එනකොට එවාට ලැහැස්ති වෙන්න...කෙල්ලෙක් විදිහට මම මුහුන දෙන ප්‍රශ්න අතරින් ප්‍රදානම එකක් ඔක...
    ඉතින් මම එකට සුදුසු උත්තරයක් හොයාගන්න ඔනි නෙ...

    කෙල්ලෙක් විදිහට ඔයා ස්වාදීන වෙන්න. තාම විවාහක නැත්නම් ඔයාගෙ ස්වාදීනත්වයට ගරුකරන ස්වාදීන කොල්ලෙක් හොයාගන්න. එහෙම නැත්නම් ඔයාගෙ ගෙදර අයට බරක් නොවී වෙන කිසිම කොල්ලෙක්ටවත් බරක් නොවී ඉන්න පුලුවන් විදිහට ආර්ථිකය හදාගන්න. :nerd:

    කිව්ව හරිද මන්ද :)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ප්‍රශ්නෙ තාම ප්‍රශ්නයක් :eek:

    එසේනම් පිළිතුරට ස්තුතියි කිව්වේ කිමද :eek::eek:

    අප ලබාදුන් පිළිතුරින් ඇය සැහීමකට පත් නොවිය.
    අපගේ අකුරු ටිකටයි ඇය ස්තුතියි කිව්වේ.
    ඇය බලාපොරොත්තු වෙන්නේ ඊට එහා දාර්ශනික පිලිතුරක්ය.
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අප ලබාදුන් පිළිතුරින් ඇය සැහීමකට පත් නොවිය.
    අපගේ අකුරු ටිකටයි ඇය ස්තුතියි කිව්වේ.
    ඇය බලාපොරොත්තු වෙන්නේ ඊට එහා දාර්ශනික පිලිතුරක්ය.

    අපරාදේ නෙහ් පු* ඉරාගෙන ටයිප් කරේ.. :eek::eek: