එයා ලබාගත්ත දේ අපිට ඕන නෑනේ ඉතින්.
අපිට ඕන අපි බලාපොරොත්තු වෙන දේනේ. ඔක්කොම තියෙද්දි එහෙම හිතෙනවනන් අපිට ලැබිල තියෙන්නේ අපිට ඕන වුන දේ නෙවෙයි.
වෙනින් විදිහට කිව්වොත් ඔයා ජීවත් වෙන්න හදන්නේ වෙනින් කෙනෙක්ගේ dream එකක. ඔයාගේ එකේ නෙවෙයි.
අන්න හරි...මට ඔක තමා ඔනි කලෙ..මට හිතන්නෙත් ඔහොමම තමා...එත් මට දැන ගන්න ඔනි ඇයි එහෙම වෙන්නෙ කියන එක..............එ කියන්නෙ මම කරන්නෙ මට ඔනි දෙ මිස අනෙක් අයට ඔනි දෙ නෙමෙයි..එකෙන් කියන්නෙ නැ.මම අනික් අයට කරදර කරන්න උත්සාහ කරනවා කියලා..උදාහරනයක් කිවුවොත් මම සිංදු වලට ආසයි..මම කරන්නෙ හැන්ඩ්ෆ්රි යූස් කරන එක...මොකද මම කැමති දෙට අනික් කෙනා කැමතිද මම දන්නෙ නැනෙ.

මට දැන ගන්න ඔනි ඇයි අපි අනික් අයට ඔනි විදිහට ජිවත් වෙන්නෙ සහ ඇයි එයාලා අපිව එ තත්වෙට යොමු කරන්න හදන්නෙ කියන එක......
කවුද බූට් කෑවේ 


