ubata aye film gena tv series gena katha karana eka thahanam karanawaඒකෙ අන්තිමට අර අරයට අරෙහෙම වෙනවාඅපරාදේ අන්තිමට අර කරන හිටිය අර වැඩේ කරගන්න බැරිවෙනවා
![]()
ඒකෙ අන්තිමට අර අරයට අරෙහෙම වෙනවාඅපරාදේ අන්තිමට අර කරන හිටිය අර වැඩේ කරගන්න බැරිවෙනවා
![]()



එක හොදයිද.. මන් බැලුවේ නෑනේ![]()
photo ekak danawada
වට්සැප්,වයිබර්,ඉමො,ඔක්කොගෙම..අපි චිත්‍රපට ගැන කතා කරමුනොබලපු අය වෙනුවෙන් කතාව ස්පොයිල්
![]()

එළ එළ එහෙනම් කථා කරමුsure da
අපි ගොඩක් දෙනෙක් සිංහල චිත්‍රපටි බලනවා අඩුයි නේ...බැලුවත් එහෙමමත් එකක් තමා තියා ගන්නේ.....
මගේ ජීවිතේ තියෙන ආසාවක් තමා චිත්‍රපටියක් හදන එක...![]()
ඇයි කැම්පස් වල හිස් ස්පීඩ් ඉන්ටනෙට් නොමිලේ හම්බෙනවනෙ![]()

ඒවලින් තමයි ගොඩක් අය ඩවුන්ලෝඩ් කරන්නෙ මං හිතන්නෙewala api nehe noweමගෙ හැම ප්‍රොෆයිල් එකෙම මගෙ ෆොටොස් තමා තියෙන්නෙවට්සැප්,වයිබර්,ඉමො,ඔක්කොගෙම..