~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    gswc8U8.png



    ape office eke film collection eka

    Nice :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි ගොඩක් දෙනෙක් සිංහල චිත්‍රපටි බලනවා අඩුයි නේ...බැලුවත් එහෙමමත් එකක් තමා තියා ගන්නේ.....
    මගේ ජීවිතේ තියෙන ආසාවක් තමා චිත්‍රපටියක් හදන එක...:yes:

    ඔයාටනම් ඉතින් වාර්තාමය චිත්‍රපිටියක් දැන් වුණත් හදන්න පුළුවන්නෙ. හැබැයි අර වගේ ඒවනම් ඉතින් හදන්න සෑහෙන මුදලක් යයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි කැම්පස් වල හිස් ස්පීඩ් ඉන්ටනෙට් නොමිලේ හම්බෙනවනෙ :P

    :yes::yes: ඒවලින් තමයි ගොඩක් අය ඩවුන්ලෝඩ් කරන්නෙ මං හිතන්නෙ