~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඔයාට සරලයි ඔහොම කියන එක
ඒත් ප්‍රශ්නේ තියෙන මනුස්සයා තමා අමාරුව දන්නේ

ඉතින් මොකක්ද මම කියන එකෙ වරද.........
ඔක මේතන එලිපිට කතා කරන්න මට බැරි කමක් නැ....
දෙයක් කලොත් එක විදවන්න ඔනි....
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
එයාගේ සාය ලස්සනයි ඔයිට වඩා

එ සාය මහන්න යාර 6ක් වගෙ ඔනි.....චූටී ඇහුවා එච්චර රෙදි මොකටද කියලා..මම එයාට ඇයි එච්චර එ සායට රෙදි ඔනි කියන එක පෙන්නුවෙ.......
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉතින් මොකක්ද මම කියන එකෙ වරද.........
    ඔක මේතන එලිපිට කතා කරන්න මට බැරි කමක් නැ....
    දෙයක් කලොත් එක විදවන්න ඔනි....

    උන් දෙන්නා මෝඩකමක් කළා තමයි.
    ඒකට දඩුවමක් තියෙන්න ඕනේ
    ඒත් මෙහෙම දේකින් උන් දෙන්නගේ මුළු ජීවිතේම උනත් නාස්ති වෙන්න පුළුවන්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එ සාය මහන්න යාර 6ක් වගෙ ඔනි.....චූටී ඇහුවා එච්චර රෙදි මොකටද කියලා..මම එයාට ඇයි එච්චර එ සායට රෙදි ඔනි කියන එක පෙන්නුවෙ.......

    මන් දන්නවා. ඔය හිතුවද මන් පොස්ට් කියවන්නැතුව රිප්ලයි කරනවා කියලා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උන් දෙන්නා මෝඩකමක් කළා තමයි.
    ඒකට දඩුවමක් තියෙන්න ඕනේ
    ඒත් මෙහෙම දේකින් උන් දෙන්නගේ මුළු ජීවිතේම උනත් නාස්ති වෙන්න පුළුවන්

    ඉතින් මොකක්ද ලමයා හදාගන්න බැරි හෙතුව....එයාලා රෙඩී නැලු...එහෙනම් මොන අහවල් එහෙකටද ප්‍රොටෙක්ශන් එකක් යූස් නොකලෙ..පිල්ස් තියෙනවා කොන්ඩම් තියෙනවා...අෆ්ටර් සෙක්ස් පිල්ස් ගැන දන්නෙ නැති උනත් පොස්ටිනො ගැන වත් දන්නෙ නැද්ද....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    img-20150304-wa0019-500x500.jpg

    uba adina ekakda ban