ow neh...![]()

අර පියුමි ඇදන් ඉන්න සාය වගෙ සායක්.......
slt 4g package connection eka dan kiyada?eka wenna athi. SLT eken kiwwa aluthin gaththu ayatalu 2months ohoma hamba wenne.![]()
eka wenna athi. SLT eken kiwwa aluthin gaththu ayatalu 2months ohoma hamba wenne.![]()



අද රේඩියෝ නැලු...........අපරාදෙ මගෙ රික්වෙස්ට් 3![]()
ඔයාට සරලයි ඔහොම කියන එක
ඒත් ප්රශ්නේ තියෙන මනුස්සයා තමා අමාරුව දන්නේ
එයාගේ සාය ලස්සනයි ඔයිට වඩා
slt 4g package connection eka dan kiyada?
yes right
ekane ban. ඉතින් මොකක්ද මම කියන එකෙ වරද.........
ඔක මේතන එලිපිට කතා කරන්න මට බැරි කමක් නැ....
දෙයක් කලොත් එක විදවන්න ඔනි....
එ සාය මහන්න යාර 6ක් වගෙ ඔනි.....චූටී ඇහුවා එච්චර රෙදි මොකටද කියලා..මම එයාට ඇයි එච්චර එ සායට රෙදි ඔනි කියන එක පෙන්නුවෙ.......
උන් දෙන්නා මෝඩකමක් කළා තමයි.
ඒකට දඩුවමක් තියෙන්න ඕනේ
ඒත් මෙහෙම දේකින් උන් දෙන්නගේ මුළු ජීවිතේම උනත් නාස්ති වෙන්න පුළුවන්