~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ අවුරුද්දෙ එ කාලෙ මගෙ ත්‍රෙඩ් එකද කොහෙද තිබ්බෙ...මතක නැ හරියට....නැත්නම් ශාමින්ද ගෙ ත්‍රෙඩ් එක....

    මම මණ්ඩපේ ට එද්දී තිබුනේ ශාමින්ද ගේ ත්‍රෙඩ් එක....
    11 වෙනි මණ්ඩපේ :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොකො..........

    මානුෂිය ප්‍රශ්නයක්නේ
    හිතාගන්න අමාරුයි............

    ඔතන හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා
    අබෝෂන් කලාට පස්සේ ළමයා නැතිඋනත් පස්සේ කාලෙක දරුවෙක් හදාගත්තාම ඒ දුක නැතිවෙලා යනවා
    ඒත් මාස 9ක් බඩේ තියාගත්තු ලමයව වෙන පවුලකට දීලා ඒ ළමයා නියම අම්ම තාත්තා දන්නතුව වැඩෙනවා දකින්න අමාරුයි නේද? (විශේෂයෙන් ගැහැණු අයට)

    අනේ මන්දා. මන් තාම පොඩි වැඩියි
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :P:P:Pගබ්සා ගැන

    සංකීර්ණ මාතෘකාවක්.....
    නීතිය පැත්තෙන් ගබ්සාවට පොඩි පොඩි අවස්ථාවල් නේද තියෙන්නේ?
    මවගේ ජීවිතයට හානිකර අවස්තාවක්,
    මල දරු අවස්තාවක් වගේ
    තව තියෙනවද ?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෑ මණ්ඩපෙට සෙට් වුනේ අප්‍රේල් හෝ මැයි.
    මම කිව්වේ කිරියේ සක්‍රීය මෙම්බර් කෙනෙක් වුනේ කියල....

    මන් අකවුන්ට් එක හැදුවේ 2015
    එදා ඉදන් ත්‍රෙඩ් බම්ප් කර කර ඉදලා දැන් තමයි කියවන්න අරන් තියෙන්නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඒ කාලේ ඉඳලම තරු අතරේ ඉන්න ගෑනු ළමයෙක් හෙව්වා......
    තරුවකින් මග අහගෙන එලකිරියට සේන්දු උනා......
    :P:P:love::love:

    හොඳ වෙලාවට සමනළියකගෙන් පාර ඇහැවුවෙ නැතුව තරුවකින් ඇහැවුවෙ. නැත්තම් ඔයාට තාම පාවි පාවී ඉන්න වෙන්නෙ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මානුෂිය ප්‍රශ්නයක්නේ
    හිතාගන්න අමාරුයි............

    ඔතන හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා
    අබෝෂන් කලාට පස්සේ ළමයා නැතිඋනත් පස්සේ කාලෙක දරුවෙක් හදාගත්තාම ඒ දුක නැතිවෙලා යනවා
    ඒත් මාස 9ක් බඩේ තියාගත්තු ලමයව වෙන පවුලකට දීලා ඒ ළමයා නියම අම්ම තාත්තා දන්නතුව වැඩෙනවා දකින්න අමාරුයි නේද? (විශේෂයෙන් ගැහැණු අයට)

    අනේ මන්දා. මන් තාම පොඩි වැඩියි

    නැ එක බොරුවක්...එහෙම වෙන්නෙ නැ..අනික එහෙම බාර දෙන එක ද හොද මරලා දාන එකද නැත්නම් කුණු බක්කි වල දාලා යන එකද.....

    ලමයාව මරන්න හො අතඇරලා දාලා යන කෙනෙක් ලමයා වෙනුවෙන් දුක් වෙවිද.......
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හොඳ වෙලාවට සමනළියකගෙන් පාර ඇහැවුවෙ නැතුව තරුවකින් ඇහැවුවෙ. නැත්තම් ඔයාට තාම පාවි පාවී ඉන්න වෙන්නෙ.

    සමනළියකගෙන් ඇහුවනම් සිරිකොතට යන පාර තමා කියන්නේ :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සංකීර්ණ මාතෘකාවක්.....
    නීතිය පැත්තෙන් ගබ්සාවට පොඩි පොඩි අවස්ථාවල් නේද තියෙන්නේ?
    මවගේ ජීවිතයට හානිකර අවස්තාවක්,
    මල දරු අවස්තාවක් වගේ
    තව තියෙනවද ?

    අනෙ ඩොඩෝ තරහා නැතිව පරන පොස්ට් බලන්න කො......
    බාලවයස්කාර අපචාර අවස්තා වලදිත් තියෙ...තව
    දික්කසාදයක දි ඉඩ ලැබෙනවා හැබැයි එක හුගාක්ම අඩුයි....1%ක් වගෙ තමා........
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මන් අකවුන්ට් එක හැදුවේ 2015
    එදා ඉදන් ත්‍රෙඩ් බම්ප් කර කර ඉදලා දැන් තමයි කියවන්න අරන් තියෙන්නේ

    එහෙම නම් ඉතින් මගේ පලවෙනි එකට දැන් අවුරුදු 06 වෙනවා....ඒකෙ යුසර් නේම් පාස්වර්ඩ් දැන් මතක නැහැ.:(:(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමනළියකගෙන් ඇහුවනම් සිරිකොතට යන පාර තමා කියන්නේ :P

    නෑ නෑ කපුගේ මහත්මයා අහපු විදියට ඇහැවුවනම්
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනෙ ඩොඩෝ තරහා නැතිව පරන පොස්ට් බලන්න කො......
    බාලවයස්කාර අපචාර අවස්තා වලදිත් තියෙ...තව
    දික්කසාදයක දි ඉඩ ලැබෙනවා හැබැයි එක හුගාක්ම අඩුයි....1%ක් වගෙ තමා........

    නෑ මම ඇත්තටම ඔය සම්බන්ධයෙන් දන්නේ නෑ. මට ඕවා ගැන ඉගෙන ගන්න ඕනේ කියල අද වෙනතුරු උවමනාවක් දැනිලත් නෑ.
    මම දන්න කිසිම කෙනෙකුට එහෙම අවස්ථාවකට මුහුණ දෙන්න වෙලත් නෑ. :sorry::sorry::no::no:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ මම ඇත්තටම ඔය සම්බන්ධයෙන් දන්නේ නෑ. මට ඕවා ගැන ඉගෙන ගන්න ඕනේ කියල අද වෙනතුරු උවමනාවක් දැනිලත් නෑ.
    මම දන්න කිසිම කෙනෙකුට එහෙම අවස්ථාවකට මුහුණ දෙන්න වෙලත් නෑ. :sorry::sorry::no::no:

    එක ඔයාගෙ වරදක් නෙමෙයි ඩොඩෝ.........එක අපෙ රටෙ තියෙන අද්‍යාපනය ක්‍රමයෙ වරදක්.........:):)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෑ මම ඇත්තටම ඔය සම්බන්ධයෙන් දන්නේ නෑ. මට ඕවා ගැන ඉගෙන ගන්න ඕනේ කියල අද වෙනතුරු උවමනාවක් දැනිලත් නෑ.
    මම දන්න කිසිම කෙනෙකුට එහෙම අවස්ථාවකට මුහුණ දෙන්න වෙලත් නෑ. :sorry::sorry::no::no:

    ඔව් බන් ගොඩක් එවුන් sex protection දැනගත්තට abortion ගැන දැනුමක් නෑනේ
    නීතිමය දැනුම කොහොමත් නැ
    සාරා අක්ක දන්නවා ටිකක් ;)