මේ අවුරුද්දෙ එ කාලෙ මගෙ ත්‍රෙඩ් එකද කොහෙද තිබ්බෙ...මතක නැ හරියට....නැත්නම් ශාමින්ද ගෙ ත්‍රෙඩ් එක....
මම මණ්ඩපේ ට එද්දී තිබුනේ ශාමින්ද ගේ ත්‍රෙඩ් එක....
11 වෙනි මණ්ඩපේ

මේ අවුරුද්දෙ එ කාලෙ මගෙ ත්‍රෙඩ් එකද කොහෙද තිබ්බෙ...මතක නැ හරියට....නැත්නම් ශාමින්ද ගෙ ත්‍රෙඩ් එක....

මම මණ්ඩපේ ට එද්දී තිබුනේ ශාමින්ද ගේ ත්‍රෙඩ් එක....
11 වෙනි මණ්ඩපේ![]()

මොකො..........
පෙබරවාරි වලදි.......![]()
නෑ මණ්ඩපෙට සෙට් වුනේ අප්‍රේල් හෝ මැයි.
මම කිව්වේ කිරියේ සක්‍රීය මෙම්බර් කෙනෙක් වුනේ කියල....

ගබ්සා ගැන
නෑ මණ්ඩපෙට සෙට් වුනේ අප්‍රේල් හෝ මැයි.
මම කිව්වේ කිරියේ සක්‍රීය මෙම්බර් කෙනෙක් වුනේ කියල....
ඔව් ඒ කාලේ ඉඳලම තරු අතරේ ඉන්න ගෑනු ළමයෙක් හෙව්වා......
තරුවකින් මග අහගෙන එලකිරියට සේන්දු උනා......![]()
මානුෂිය ප්‍රශ්නයක්නේ
හිතාගන්න අමාරුයි............
ඔතන හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා
අබෝෂන් කලාට පස්සේ ළමයා නැතිඋනත් පස්සේ කාලෙක දරුවෙක් හදාගත්තාම ඒ දුක නැතිවෙලා යනවා
ඒත් මාස 9ක් බඩේ තියාගත්තු ලමයව වෙන පවුලකට දීලා ඒ ළමයා නියම අම්ම තාත්තා දන්නතුව වැඩෙනවා දකින්න අමාරුයි නේද? (විශේෂයෙන් ගැහැණු අයට)
අනේ මන්දා. මන් තාම පොඩි වැඩියි
හොඳ වෙලාවට සමනළියකගෙන් පාර ඇහැවුවෙ නැතුව තරුවකින් ඇහැවුවෙ. නැත්තම් ඔයාට තාම පාවි පාවී ඉන්න වෙන්නෙ.

සංකීර්ණ මාතෘකාවක්.....
නීතිය පැත්තෙන් ගබ්සාවට පොඩි පොඩි අවස්ථාවල් නේද තියෙන්නේ?
මවගේ ජීවිතයට හානිකර අවස්තාවක්,
මල දරු අවස්තාවක් වගේ
තව තියෙනවද ?
මන් අකවුන්ට් එක හැදුවේ 2015
එදා ඉදන් ත්‍රෙඩ් බම්ප් කර කර ඉදලා දැන් තමයි කියවන්න අරන් තියෙන්නේ

සමනළියකගෙන් ඇහුවනම් සිරිකොතට යන පාර තමා කියන්නේ![]()
අනෙ ඩොඩෝ තරහා නැතිව පරන පොස්ට් බලන්න කො......
බාලවයස්කාර අපචාර අවස්තා වලදිත් තියෙ...තව
දික්කසාදයක දි ඉඩ ලැබෙනවා හැබැයි එක හුගාක්ම අඩුයි....1%ක් වගෙ තමා........

නෑ නෑ කපුගේ මහත්මයා අහපු විදියට ඇහැවුවනම්

නෑ මම ඇත්තටම ඔය සම්බන්ධයෙන් දන්නේ නෑ. මට ඕවා ගැන ඉගෙන ගන්න ඕනේ කියල අද වෙනතුරු උවමනාවක් දැනිලත් නෑ.
මම දන්න කිසිම කෙනෙකුට එහෙම අවස්ථාවකට මුහුණ දෙන්න වෙලත් නෑ.![]()

නෑ මම ඇත්තටම ඔය සම්බන්ධයෙන් දන්නේ නෑ. මට ඕවා ගැන ඉගෙන ගන්න ඕනේ කියල අද වෙනතුරු උවමනාවක් දැනිලත් නෑ.
මම දන්න කිසිම කෙනෙකුට එහෙම අවස්ථාවකට මුහුණ දෙන්න වෙලත් නෑ.![]()