~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Finally

    මං නම් Insider Preview වුණත් Release Build වුණත් ඩවුන්ලෝඩ් කරන්නෙ uup dump විදයට එන ෆයිල්ස්. ඊට පස්සෙ අර ටූල් එකට දාල ISO කරගන්නව. එතකොට වැඩිය යන්නෙ නෑ ඩවුන්ලෝඩ් වෙන්න.

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්න එහෙම උනාද දන්නෙත් නෑ :yes:

    නැත්තන් ස්පෙෂල් කුක් වින්ඩෝස් වර්ෂන් එකක්ද මූ දාගෙන ඉන්නේ :shocked:

    සමහරවිට කුක්ක පොඩියි කියල එක එක ‍ෆිල්ටර්ස් දාල එවන්න ඇති :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මේ සින්දුව මාර ලස්සනයි
    ඕක ආපු කාලේ හැම මගුල් වීඩියෝ එකේම background තිබුනේ ඕක :lol:

    ෆිල්ම් එකනම් ඊයා..........
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :baffled::baffled::baffled::baffled: ඒවා කුණුහරුපද..... :dull::dull::dull:

    අරහෙන් ඇල්ලුවයි මෙහෙන් ඇල්ලුවයි. අරහේ නැග්ග මෙහෙ බැස්සා. කවදාවත් කරලා නැති ඒවා කළා
    මොනවද මේ? :angry::angry::angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පොටෝ එකක් අප්ලෝඩ් කරගන්න දන්නේ නෑ කියන්නේ :baffled:

    මෙන් මේකට ගිහින් new post කියන එක ඔබල පොටෝව උඩුගත කරන්න එතකොට හරි https://imgur.com/

    මට බැ......:angry::angry:කරලා දෙන්න බැරි නම් නිකා ඉන්න එකයි.....:frown::frown:උදව්වක් ඉල්ලුවම තියෙන ගෑස්:angry::angry::angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මං නම් Insider Preview වුණත් Release Build වුණත් ඩවුන්ලෝඩ් කරන්නෙ uup dump විදයට එන ෆයිල්ස්. ඊට පස්සෙ අර ටූල් එකට දාල ISO කරගන්නව. එතකොට වැඩිය යන්නෙ නෑ ඩවුන්ලෝඩ් වෙන්න.

    ඒකනම් තේරුන්නෑ :baffled:
     
    • Like
    Reactions: EK KILLER

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අරහෙන් ඇල්ලුවයි මෙහෙන් ඇල්ලුවයි. අරහේ නැග්ග මෙහෙ බැස්සා. කවදාවත් කරලා නැති ඒවා කළා
    මොනවද මේ? :angry::angry::angry:

    :baffled::baffled::baffled::baffled: සින්දුවක් කෑලි කරලා දැම්ම.. නිකන් ඉන්නවනං කෑලි අහුලලා හදපන්... :dull::dull::dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :baffled::baffled::baffled::baffled: සින්දුවක් කෑලි කරලා දැම්ම.. නිකන් ඉන්නවනං කෑලි අහුලලා හදපන්... :dull::dull::dull:

    දානවනම් සින්දුවම දාපන්කෝ. එතකොට අපි වැරදියට තේරුම් ගන්නේ නෑනේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මේක වගේනෙ සීන් එක :dull::dull::dull::angry::angry::angry: මම නිකා ඉන්ඩ බැරිවට ඉස්සෙල්ලම check for updates කියල සෙටින්ග්ස් වලින් දුන්න, ඊට පස්සෙ වෙබ්සයිට් එකට ගිහිල්ල අරස් ටප් එක බාල ඒක රන් කරා, පේන විදියට දෙකෙන්ම බෑවිලා, සෙටින්ග්ස් වලින් ඉන්ස්ටෝල් වෙනව 50%
    aඅර එටප් එකෙන් 15% ඉන්ස්ටෝල් වෙලා :rofl::rofl::rofl:මුන් චෙක් කරන්නෙ නැතිවද බාන්නෙ එතකොට, :angry::angry:එහෙම බලද්දි 3gb ගිහිල්ල තියෙන්නෙ එකකට

    ඒ වුනාට මෙහෙම වෙන්නෙ kකොහ්මද :oo:
    QvDZPQ0.png

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හෝ.................මෙරා දිල්කා... කේලා තුනේ.. කේල ඇසා.. කේලා .. තේරි යාදමේ ජගුරාතබර්........
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දානවනම් සින්දුවම දාපන්කෝ. එතකොට අපි වැරදියට තේරුම් ගන්නේ නෑනේ

    උබලටත් මේකේ වැඩක් තියෙන්න එපයි..... නිකම්ම ඉන්නමයි හදන්නේ :frown::frown::frown:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒකනම් තේරුන්නෑ :baffled:

    ලේසි ම විදිය තමයි ඒක කරන්න

    https://uupdump.ml/

    ඔය සයිට් එකෙන් අවශ්‍යය බිල්ඩ් එක තෝරල ඩවුන්ලෝඩ් කරන එක.

    ඊට පස්සෙ esd decrypter කියන Tool එකෙන් ඒක ISO කරනව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මේක වගේනෙ සීන් එක :dull::dull::dull::angry::angry::angry: මම නිකා ඉන්ඩ බැරිවට ඉස්සෙල්ලම check for updates කියල සෙටින්ග්ස් වලින් දුන්න, ඊට පස්සෙ වෙබ්සයිට් එකට ගිහිල්ල අරස් ටප් එක බාල ඒක රන් කරා, පේන විදියට දෙකෙන්ම බෑවිලා, සෙටින්ග්ස් වලින් ඉන්ස්ටෝල් වෙනව 50%
    aඅර එටප් එකෙන් 15% ඉන්ස්ටෝල් වෙලා :rofl::rofl::rofl:මුන් චෙක් කරන්නෙ නැතිවද බාන්නෙ එතකොට, :angry::angry:එහෙම බලද්දි 3gb ගිහිල්ල තියෙන්නෙ එකකට

    ඒ වුනාට මෙහෙම වෙන්නෙ kකොහ්මද :oo:

    installing කියන්නේ ඒක බාල බාගයක් දාගෙනත් ඉවරයි නෙ :baffled: ඒකට යන්න දීල සෙටප් එක කැන්සල් කරපන්.