අපි නං තාම වින් 7 බන්.. නංගිගේ ලැප නං වින් 10![]()
මමනම් 10 යූස් කරන්නෙ ඉස්සර හිටපු වින්ඩෝස් ලීක් කරන පොරක් ලීක් කරා වින්ඩෝස් මුල් ම බීට වගේ වර්ෂන් එකක්. ඒකෙ ඉඳල. Windows 7 තාම හොඳයි තමයි. හැබැයි 10 ඊට වඩා හොඳයි.
අපි නං තාම වින් 7 බන්.. නංගිගේ ලැප නං වින් 10![]()
පැහැදිලිව ම නෑ. ඕකෙ ෆයිල් සිස්ටම් එක හිටන් වෙනස්.
වින් 7 හොදයි බන්. ram එක කන්නෙත් නැ
මන් 10 දාගෙන ඉන්නේ app feature එක නිසා email වගේ ආවම පටගාල notification එනවනේ

මමනම් 10 යූස් කරන්නෙ ඉස්සර හිටපු වින්ඩෝස් ලීක් කරන පොරක් ලීක් කරා වින්ඩෝස් මුල් ම බීට වගේ වර්ෂන් එකක්. ඒකෙ ඉඳල. Windows 7 තාම හොඳයි තමයි. හැබැයි 10 ඊට වඩා හොඳයි.
ඔන්බෝඩ් 1installing කියන්නේ ඒක බාල බාගයක් දාගෙනත් ඉවරයි නෙඒකට යන්න දීල සෙටප් එක කැන්සල් කරපන්.

ඒ කිව්වේ? ටිකක් පැහැදිලි කරන්න පුලුවන්නම්
100% ගිය ගමන් රිස්ටාර්ට් කරන්න අහයි අරකෙන්මරු ඔයා. දෙකෙන් ම ඩවුන් වෙනව තමයි අපි චෙක් කළොත්. ඒක නිසා මං කරන්නෙ update off කරල අරකෙන් අරගෙන දානව.

අරක කැන්සල් වුනා ටිකක් ඉන්ස්ටෝල් වල , අනික යනව් දිගටම 
නෝට් පෑඩ් එක ඕපන් කරගෙන වැඩ ටික කරගන්න තිබ්බම ඇති ඉතින් මට නං.. මට අවුල තියෙන්නේ වී ජි ඒ එක මදිඔන්බෝඩ් 1
ඇයි බන් උබලා ඩේටා කපාගෙන windows update කරන්නේ?
මොකක්හරි වාසියක් තියෙනවද?

ඉටින් මේ වින්ඩෝස් පරයො ඒක චෙක් කරන්නෙ නැතිව දෙකෙන්ම බාන්ඩ හදලneඅරක කැන්සල් වුනා ටිකක් ඉන්ස්ටෝල් වල , අනික යනව් දිගටම
ආ.. මම ඉතින් රොකට් සයන්ස් කරන්නේ නෑනේ බන්... මේ ටික කරගන්න වින් 7 ඇති![]()

වින් 7 හොදයි බන්. ram එක කන්නෙත් නැ
මන් 10 දාගෙන ඉන්නේ app feature එක නිසා email වගේ ආවම පටගාල notification එනවනේ

එහෙම අවුලක් තියෙනව තමයි. කොහොමත් අප්ඩේට් ඕෆ් කරන්නත් හදල නැහැනෙ.
මාසෙකට pause කරන්න පුලුවන් විතරයි
අලුත් ලැප් වලට එහෙම එච්චර හොදට සපෝට් කරන්නෙ නෑනෙ 7, ඩ්‍රයිවර් අවුල් එහෙම, සමහර සොෆ්ට්වෙයාර් වැඩ නෑ, autocad 2018 එහෙම
මාත් 7 වලට තමා කැමතිම

ඉන්ටෙල්