~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක හොදයි දිගටම ඇදගෙන යමු.
    මට බලන්න ඕනේ update උනාට පස්සේ තත්වේ

    හැබැයි ඔය අලුත් වර්ෂන් එකේ සමහර සොෆ්ට්වෙයාර් හරියට වැඩ නොකරන්න ඉඩ තියෙනව. විශේෂයෙන් UI ඩිසයින් ඒව වගේනම්.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ආදරේ ගැන කියවනවා දැකලම මටනම් ඇති වෙලා තිය්ස්න්නෙ. අර වචන දෙකක තේරුම වෙනාද කියල රන්ඩු වෙන එකනෙ කරන්නෙ:rofl:

    ආ නෑනේ.. එල එල අන්න ඔහොම තමයි ඉන්න ඕන :D:D:D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :angry::angry::angry:එහෙනම් මම අර ෆොටො එක දාන්නෙ නැ......:angry:

    අනේ ඒක දාන්න.
    අපි කිව්වේ ආදර පරාජයන් ගැන කතාකරන එක ගැන

    තෑගී ගැන කතාකරන්න කැමතියි :D

    ඒක දාන්න හොදේ :D
    සුදූ අක්කනේ.......
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :dull:ඊය.


    පැය බාගයක් යන්නෑ මික්ස් එක හදාගන්න.
    කැරමල් පුඩිමනම් තවත් ලේසි. විනාඩි 10මික්ස් එක හදාගන්ඩ:yes:

    ඊයා ඊයා ගාන්නේ :oo::oo::oo: කරන පිළිවෙල කියහන්කෝ කඩේ එක ගන්න එපා නං
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මන්ද. මමනම 10වලට මුල් කාලෙ ඉදලම ආස නෑ.
    10 දාන්ඩ වුනේ ඔටෝකැඩ් ඕන හින්ද.

    AutoCAD වැඩ කරනව මං කිවුව අර Service Pack 1 එකේ වින්ඩෝස් 7
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අනේ ඒක දාන්න.
    අපි කිව්වේ ආදර පරාජයන් ගැන කතාකරන එක ගැන

    තෑගී ගැන කතාකරන්න කැමතියි :D

    ඒක දාන්න හොදේ :D
    සුදූ අක්කනේ.......

    අපෝ ඔය ආදරේ මගුල නවත්තපාන්........ :angry::angry::angry: ඕකෙන් ඇති වෙන සෙතක් නෑ... :angry::angry: තියෙන සතෙටත් කෙලවෙලා.. හිතේ දුක විතරයි... :dull::dull:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නෑ නෑ යකො. මන් ඕව ගැන කියෝ කියෝ ඉන්ඩ කැමති නෑ.:no:
    ඒක විදින අය කැමති විදියකට විදී වචන වල තේරුම හොයන්නෙ නැතිව

    ම්ම් ම්ම් මන් දැක්ක.. නෑ නෑ උබ එහෙම නෑ :D:D:D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපෝ ඔය ආදරේ මගුල නවත්තපාන්........ :angry::angry::angry: ඕකෙන් ඇති වෙන සෙතක් නෑ... :angry::angry: තියෙන සතෙටත් කෙලවෙලා.. හිතේ දුක විතරයි... :dull::dull:

    පොඩ්ඩක් හිටපිය සාරා අක්කව ශේප් කරගන්නකන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝ බොලේ දැන් තාක්ෂණය ගැන කථා කරපු සෙට් එක :rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    iso එක එක්ස්ට්‍රෑක්ට් කරල දාන්ඩද තියෙන්නෙ :baffled:

    මම අප්ඩේට් වෙන්ඩ දැම්ම සෙටින්ග්ස් වලින් 1809ද කොහෙද
    දැනට 4.93gb බෑවුනා තව බෑවෙනව :angry:67%
    april update එකටත් ජීබී 5ක් විතර බෑවුනා, os setup එකත් 4gb අප්ඩේට් එකත් වැඩියොනෙ යකෝ ඊට වඩා :angry::angry:
    ow ban ammo