මේක හොදයි දිගටම ඇදගෙන යමු.
මට බලන්න ඕනේ update උනාට පස්සේ තත්වේ
හැබැයි ඔය අලුත් වර්ෂන් එකේ සමහර සොෆ්ට්වෙයාර් හරියට වැඩ නොකරන්න ඉඩ තියෙනව. විශේෂයෙන් UI ඩිසයින් ඒව වගේනම්.
මේක හොදයි දිගටම ඇදගෙන යමු.
මට බලන්න ඕනේ update උනාට පස්සේ තත්වේ
එහෙනම් මම අර ෆොටො එක දාන්නෙ නැ......
![]()
වල්පල් කියවන්ඩ තමා කැමති කෙල්ලො
ආදරේ ගැන කියවනවා දැකලම මටනම් ඇති වෙලා තිය්ස්න්නෙ. අර වචන දෙකක තේරුම වෙනාද කියල රන්ඩු වෙන එකනෙ කරන්නෙ![]()



එහෙනම් මම අර ෆොටො එක දාන්නෙ නැ......
![]()


ඊය.
පැය බාගයක් යන්නෑ මික්ස් එක හදාගන්න.
කැරමල් පුඩිමනම් තවත් ලේසි. විනාඩි 10මික්ස් එක හදාගන්ඩ![]()


කරන පිළිවෙල කියහන්කෝ කඩේ එක ගන්න එපා නංඅනේ මන්ද. මමනම 10වලට මුල් කාලෙ ඉදලම ආස නෑ.
10 දාන්ඩ වුනේ ඔටෝකැඩ් ඕන හින්ද.
උබත් පටන් ගත්තද![]()
අනේ ඒක දාන්න.
අපි කිව්වේ ආදර පරාජයන් ගැන කතාකරන එක ගැන
තෑගී ගැන කතාකරන්න කැමතියි
ඒක දාන්න හොදේ
සුදූ අක්කනේ.......


ඕකෙන් ඇති වෙන සෙතක් නෑ... 
තියෙන සතෙටත් කෙලවෙලා.. හිතේ දුක විතරයි... 

නෑ නෑ යකො. මන් ඕව ගැන කියෝ කියෝ ඉන්ඩ කැමති නෑ.![]()
ඒක විදින අය කැමති විදියකට විදී වචන වල තේරුම හොයන්නෙ නැතිව



ආදරේලු ප්රේමයලු. තවත් ඒව තියෙනවද දන්නෑ![]()
අපෝ ඔය ආදරේ මගුල නවත්තපාන්........ඕකෙන් ඇති වෙන සෙතක් නෑ...
තියෙන සතෙටත් කෙලවෙලා.. හිතේ දුක විතරයි...
![]()
අනේ ඒක දාන්න.
අපි කිව්වේ ආදර පරාජයන් ගැන කතාකරන එක ගැන
තෑගී ගැන කතාකරන්න කැමතියි
ඒක දාන්න හොදේ
සුදූ අක්කනේ.......

ow ban ammo
iso එක එක්ස්ට්රෑක්ට් කරල දාන්ඩද තියෙන්නෙ
මම අප්ඩේට් වෙන්ඩ දැම්ම සෙටින්ග්ස් වලින් 1809ද කොහෙද
දැනට 4.93gb බෑවුනා තව බෑවෙනව67%
april update එකටත් ජීබී 5ක් විතර බෑවුනා, os setup එකත් 4gb අප්ඩේට් එකත් වැඩියොනෙ යකෝ ඊට වඩා
oka malama enayak ban
ලොකු නැත්තෙ කොහෙද, කලින් පාරත් ලොකු සයිස් එකක් ගියා ,
build 1809 කියල කීව ඒකෙන්, කලින් තිබ්බෙ 1803ලු වගේ මතක
