~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
ඩේට වැඩි කළත් ඉතින් දෙකට ම වැඩි කළොත් අවුලක් නැහැනෙ :D

දෙකටම කිව්වෙ ඒ ඩී ඇස් ඇළ් ඇන්ඩ් ෆයිබර් ද....එහෙම කලොත් ඉතින් මේකම තියා ගන්නව..
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හත්තිලව්වයි.... කිසිම තේරුමක් නැති නමක් දාගෙන තියෙන්නෙ....

    ඇයි තේරුමක් නැත්තෙ.‍ රජ හොරෙක් කියන එකනෙ තේරුම. ඕන‍ දෙයක් උස්සනව :rofl:
     
    ඒකනෙ බෑන්ඩ්විත් ත්‍රොටල් කරන්න දන්නෑනෙ මෙයාල :dull:

    :yes::yes: එහෙම කළානම් අවුලක් නැහැනෙ

    ඇත්තටම දන්නෙ නෑ. කොහොමද බන්ස් එහෙම කරන්නෙ? මොකක්ද ඒකෙ වාසිය? :confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙකටම කිව්වෙ ඒ ඩී ඇස් ඇළ් ඇන්ඩ් ෆයිබර් ද....එහෙම කලොත් ඉතින් මේකම තියා ගන්නව..

    :yes::yes: ඒ දෙකට තමයි. තාම පැකේජ් දෙක එකටනෙ යන්නෙ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගොඩේකොල්ලා;23701997 said:
    රාත් කෝ හවේලිමෙ සරූර් ආනා. කුච් ගරම් කපඩේ පෙහෙන්කෙ ආනේ කො මත් බූල්නා :rolleyes:;)

    ක්‍යු...තුමාරා හවෙලි හිමාලෙ පර් බනා හුවා හවෙලි හෙ...මේ ක්‍යු යහා අවු..තුම් හවෙලිසෙ බහර් ආවො....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ ගිනිදැල් තුලින් මාගේ ආදරය පිලිස්සී ගියා
    ඉතිරි වී ඇත්තේ කැළැල් කීපයක් පමණි
    එහෙත් හදවත් පත්ලෙන්
    මට කෙදිනකවත් අමතක කල නොහැකි ඔබ එනතුරු
    තවමත් මග බලා සිටි

    ඔබ දනිමිද මා හැඩු තරම්?
    :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හත්තිලව්වයි.... කිසිම තේරුමක් නැති නමක් දාගෙන තියෙන්නෙ....

    ලේ ජයංග කියලා මාරු කරගනින්
    නැත්තන් උබව මොකෙක්හරි උස්සන් යයි
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ගොඩේකොල්ලා;23702058 said:
    ඇත්තටම දන්නෙ නෑ. කොහොමද බන්ස් එහෙම කරන්නෙ? මොකක්ද ඒකෙ වාසිය? :confused:

    වාසිය ඉතින් ස්පීඩ් එක අපිට ඕනෙ ප්‍රමානයකට අඩු කර ගන්න ඇහැක් වෙනවනෙ...ඉතින් ඩේට ඉතුරු වෙනව....තව ඉතින් බලන්න පුලුවන් කොයි ඩිවයිස් එකෙන්ද කොච්චර ඩේට යූස් කරන්නෙ කියල එහෙම බලන්න
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇයි තේරුමක් නැත්තෙ.‍ රජ හොරෙක් කියන එකනෙ තේරුම. ඕන‍ දෙයක් උස්සනව :rofl:

    උස්සනව නෙවෙයි බන් අරගෙන යනවා කියලනේ කියන්නෙ...
    හරියට නාට්ටාමි වගේ... කවුරුහරි උස්සල කර උඩින් තිබ්බම අරගෙන යනව.....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඉක්මනට ලෝඩ් වෙද්දි වැඩියෙන් ඩේට කැපෙනව කියන්නෙ?

    යූටියුබ් වගේ නම් එහෙම වෙනව මොක ද ලෝඩ් කරන කොට ම ඩේට යන්න පුළුවන් නිසා. ඒත ඉතින් ලිමිට් කරන්න පුළුවන්නෙ ඕනනම් ස්පීඩ්

    නැ ඉතින් ඉක්මනට ලෝඩ් වෙද්දී පාවිච්චිය වැඩිවෙනවානේ
    1 ෆිල්ම් එකක් වෙනුවට ෆිල්ම් 5ක් බාන්න හිතෙනවා වගේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ ගිනිදැල් තුලින් මාගේ ආදරය පිලිස්සී ගියා
    ඉතිරි වී ඇත්තේ කැළැල් කීපයක් පමණි
    එහෙත් හදවත් පත්ලෙන්
    මට කෙදිනකවත් අමතක කල නොහැකි ඔබ එනතුරු
    තවමත් මග බලා සිටි

    ඔබ දනිමිද මා හැඩු තරම්?


    නැ ට්‍රාන්ස්ලෙට් එක වැරදි................:yes: