~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

cookies_smiley_emoticon_emoji.png

යන්න වෙලාව හරි... මම යනව එහෙනම්...
හැමෝටම සුභ සැන්දෑවක්.....

coffee_2_smiley_emoticon.png
coffee_2_smiley_emoticon.png
coffee_2_smiley_emoticon.png
coffee_2_smiley_emoticon.png
coffee_2_smiley_emoticon.png

ජයවේවා!
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මරු නේ..එයාගෙ යු ටියුබ් චැනල් එකෙ තියෙන්නෙ ඔක්කොම කෙල්ලො නටන සිංදු වලට එයා නටන එවා...

    අපි හිනා උනාට ඒක එයාගේ ටැලන්ට් එක තමයි.
    නියම වැඩ්ඩේක්
     
    මරු නේ..එයාගෙ යු ටියුබ් චැනල් එකෙ තියෙන්නෙ ඔක්කොම කෙල්ලො නටන සිංදු වලට එයා නටන එවා...

    අපි හිනා උනාට ඒක එයාගේ ටැලන්ට් එක තමයි.
    නියම වැඩ්ඩේක්

    මේ පොරගෙ ඒව බලල තියෙනවද? නියම කතක් නැට්‍ටුවෙක්. කෙල්ලො පරාදයි :yes:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔබයි මමයි ඉන්නාතැන කොහිද තනිකමක්

    සදත් ඉරත් නැති තරුත් වැසි ඇති වනන්තරේ නැත තනියක්....
    ඔබත් මමත් ඇති මටත් ඔබත් ඇති මිනිස් පුරේ ඇයි තනියක්...
    :dull::dull::dull::dull::dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියෝ ඔච්චර මහන්සි වෙන්න එපා. මන් නිකමටනේ ඉල්ලුවේ...
    අනිත් එක සින්දුවක තේරුම අහගන්න අක්කව අඩවන්න ඕනි නැ මට

    මෙන්න හොඳ ආදර්ශවත් මල්ලිල. ඔහොම තමයි ඉන්න ඕන :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩේකොල්ලා;23702344 said:
    Better Call Saul නියම කතාවක් ඔන්න බලනවනන්. දැන් 4වෙනි සීසන් එක යන්නෙ. :yes:

    එහෙම ද? නම ඇහැවුවෙත් දැන් ද කොහෙද :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සදත් ඉරත් නැති තරුත් වැසි ඇති වනන්තරේ නැත තනියක්....
    ඔබත් මමත් ඇති මටත් ඔබත් ඇති මිනිස් පුරේ ඇයි තනියක්...
    :dull::dull::dull::dull::dull:

    ඔබ ආදරය කලයුත්තේ ඔබ ඒ සඳහා සුදානම් වූ විටකදී මිස ඔබට තනිකම දැනෙන විටකදී නොවේ. ඔබ මා හා තෙපුල ආදර බස් තනිකමක අග්‍ර ඵලය නම්, ඔබ මට දුන් ආදරය හුදෙක් තනිකමක සේයාවක්ම නම්, යන්න ඔබ මා හැර. විඳිමි ඔබේ ආදරය මගේ තනිකමට ඔබ නැති ලොවක.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔබ ආදරය කලයුත්තේ ඔබ ඒ සඳහා සුදානම් වූ විටකදී මිස ඔබට තනිකම දැනෙන විටකදී නොවේ. ඔබ මා හා තෙපුල ආදර බස් තනිකමක අග්‍ර ඵලය නම්, ඔබ මට දුන් ආදරය හුදෙක් තනිකමක සේයාවක්ම නම්, යන්න ඔබ මා හැර. විඳිමි ඔබේ ආදරය මගේ තනිකමට ඔබ නැති ලොවක.

    තෙරුනා වගෙ ඉන්න ඔනි........:dull: