![]()
windows aluth update eka gesuwa balanna dark tm eka check karanna
මරු මරු
performance වෙනස්කම් තියේද?

elaz thanks
balamu senasuradata ganna one
small business karana ayata podi podi websites hadala denna wedak karan yanawa nikan hadala dunna den podi ganak aragena karanawa

ow hebei awulak neheඑළ එළ දැන් හැබැයි ඔයාගෙ වැඩකරන ඇපස් වැඩ ද?
ow hebei awulak nehe
ada use una tika use kara awulak nehe
lap dekak hema ekatama deela thiyenawa
hadissiyata use karanna
කළු ලියුම්![]()
නැහැ HTML CCS PHP වගේ
wordpress ඒව ද?
නිකන් කරල දුන්න ම අගයකුත් නැහැනෙ කට්ටියට![]()

ගොඩක්ම ඕක තමයි අනිත් එක තමයි ගෙදර ගිහිනුත් කරන්න ඕනා සමහර වෙලාවටඒක හොඳයිනෙ. කොහොමත් කරන්ට් ගියා ම වගේ ලැප් ඕන වෙනවනෙ.
වෙනදට වැඩිය ස්මුත් ගතියක් තියෙනවා ටික දවසක් පාවිච්චි කරල බලමුමරු මරු
performance වෙනස්කම් තියේද?
office eke ban![]()

නැහැ HTML CCS PHP වගේ
අදුරන අයට කලේ වෙන කෙනෙක් හරහා තමයි හොස්ටිං ගත්තෙ
මේ අවුරුද්දෙ මුල වගේ ඉඳලා සල්ලි ගන්නවා ලොකු ගණන් නෙවෙයි 30ට වඩා අඩුයි ස්මෝල් බිස්නස් පැකේජ් කියලා තනි පුද්ගල වගේ කරන අයට
WP වැඩිය නැහැ ස්මෝල් බිස්නස් වලට ඒක පාඩුයි වගේ අප්පා