~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මට නම් දෙන්න උත්තර නෑ .....:love::love::love: :(:(:(
    Copied from Facebook

    PwA5t0y.jpg
    :sorry::sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩක්ම ඕක තමයි අනිත් එක තමයි ගෙදර ගිහිනුත් කරන්න ඕනා සමහර වෙලාවට

    එළ එළ ඒක හොඳයි මොනා වුණත් ලැප්ටොප් එකක් තියෙන එක ඔය වැඩවලට හදිස්සියට
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ ඒක මිසක්...මාත් මේ පුදුම වෙලා බැලුවෙ ඒකයි ලේසි පුතෙක් එහෙම කරන් නෑනෙ ලන්කාවෙ.. :rofl::P

    ඇයි මේ ළඟක දි වෙනකන් ෆී දුන්නෙ වින්ඩෝස් 10 එක Microsoft එකෙන් :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කොහොමත් වැඩිය පබ්ලික් වෙන එක අවුල්
    ඔයා ප්‍රසිද්ධ කෙනෙක් නෙවෙයි නම් :yes:

    එකනෙ.......හැබැයි ඉතින් මාව හොයාගන්නත් බැ..මම fb,insta දෙකම නැ........
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ඇයි මේ ළඟක දි වෙනකන් ෆී දුන්නෙ වින්ඩෝස් 10 එක Microsoft එකෙන් :D

    ආ දුන්නද? ලයිෆ්ටයිම් ද නැත්තන්.....මමනන් මෑතක් වෙනකන් XP Pro. පාවිච්චි කරේ ලැප් එක ගත්තට පස්සෙ තමා Windows 8.1 පාවිච්චි කරන්න ගත්තෙ...මගෙ වැඩේ වෙනවනන් මම අව්රුදු විස්සක් හරි කමක් නෑ එකම ඕඑස් එක තමා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඉතින් කොහොමත් අරවලින් හදන එක Security එකට හොඳයි හරියට Security Features යූස් කරල හැදුවොත්.

    PHP 7 or 5.6 වගේ ද යූස් කරන්නෙ? නැත්තම් පරණ ඒව ද? PDO or mysqli? නැත්තම් ORM යූස් කරනව? හොස්ටින් එකනම් ඒව බලල ගන්න වෙයි.

    Laravel දන්නව ද? මං දැක්ක දාල තියෙනව එක්කෙනෙක් ප්‍රොජෙක්ට් එකක් ඒකටනම් අද එළකිරි එකේ.
    ලොකු වැඩක් කරනව නම් තමයි WP use karanne nethnam nehe
    wp hadala ara budget ekata padui
    meka target kale oya podi business karana ayata
    php use wenawa sql db walata yanawa nam ithin wedi ganan
    orm wena project walata use karanawa:yes:

    laravel framework use karana un innawada meke
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොර කොපි update කරන්න බැරිද :rolleyes:?

    kmspico වගේ ඒව යූස් කරල ක්‍රැක් කරලනම් පුළුවන්. අවුලක් නෑ අප්ඩේට්වලට. අවුලක් වුණත් ආයිත් ක්‍රැක් කරන්න තියෙන්නෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ දුන්නද? ලයිෆ්ටයිම් ද නැත්තන්.....මමනන් මෑතක් වෙනකන් XP Pro. පාවිච්චි කරේ ලැප් එක ගත්තට පස්සෙ තමා Windows 8.1 පාවිච්චි කරන්න ගත්තෙ...මගෙ වැඩේ වෙනවනන් මම අව්රුදු විස්සක් හරි කමක් නෑ එකම ඕඑස් එක තමා

    ලයිෆ් ටයිම් කියන්න පුළුවන්. හැබැයි අවුල තියෙන්නෙ Motherboard එක වගේ මාරු කළොත් කලින් මේල් එකට ඒක බැක්ප් වෙලා නැත්තම් ඇක්ටිවේට් නැතුව යනව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලොකු වැඩක් කරනව නම් තමයි WP use karanne nethnam nehe
    wp hadala ara budget ekata padui
    meka target kale oya podi business karana ayata
    php use wenawa sql db walata yanawa nam ithin wedi ganan
    orm wena project walata use karanawa:yes:

    laravel framework use karana un innawada meke

    අපෝ ඉන්නව ඇයි ත්‍රේඩ් හිටන් දාල තිබුණෙ.

    අහ වැඩිය පේජ් නැති ඒව. පේජ් 5 වගේ හදන්නෙ?

    මොකක් ද යූස් කරන ORM එක? propel or docterin? නැත්තම් laravel එක ද?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ආ දුන්නද? ලයිෆ්ටයිම් ද නැත්තන්.....මමනන් මෑතක් වෙනකන් XP Pro. පාවිච්චි කරේ ලැප් එක ගත්තට පස්සෙ තමා Windows 8.1 පාවිච්චි කරන්න ගත්තෙ...මගෙ වැඩේ වෙනවනන් මම අව්රුදු විස්සක් හරි කමක් නෑ එකම ඕඑස් එක තමා
    :rolleyes::rolleyes: ekama os eka hemadama dakinakota epa wenne nedda
    ubuntu linux use karanne nedda
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    malinga ayya shopify dev gena dannawada

    shopify තීම් ඩිවලොප්මන්ට් ද?

    ඒකෙ තීම්නම් මං බලල නෑ කොයි විදියට ද තියෙන්නෙ කියල.
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ලයිෆ් ටයිම් කියන්න පුළුවන්. හැබැයි අවුල තියෙන්නෙ Motherboard එක වගේ මාරු කළොත් කලින් මේල් එකට ඒක බැක්ප් වෙලා නැත්තම් ඇක්ටිවේට් නැතුව යනව.

    මේල් එකට බැකප් වෙලා නැත්තන් කිව්වෙ? කොහොමද ඒක බෝඩ් එක මාරු වෙලා කියල දැන ගන්නෙ ස්පෙක් වෙනස් උනාමද නැත්තන් ඔන්බෝඩ් ලෑන් එකේ මැක් ඇඩ්‍රස් එක එහෙම මතක තියන් ඉන්නවද.. ප්‍රොසෙසර් එක මාරු උනත් අව්ල් ද