සිකුරු හතේ....
අපේ නම් සිකුරු පැත්ත පලාතකවත් නැ
හැම කොටුවෙම සෙනසුරු

සිකුරු හතේ....

ආයුබෝවන් ෆ්රෙන්ඩ්ස්.....කොහොම කට්ටියට.
මොකෝ වෙන්නේ මේ පැත්තේ...![]()
මොන වගේ ත්රේඩ් ගැන ද ඔය කියන්නෙ? මං එහෙම මුකුත් දාල කියල මතකයක් නැහැනෙ
ඒක ඇත්ත. බලමු අහල.
මංනම් අමරදේව ශූරීන්ගෙ ඉඳල අජිත් මුතුකුමාරණ වෙනකනුත්. අජිත් මුතුකුමාරණගෙ ඉඳල සමිත් සිරිමාන්න වෙනකනුත් මට අහන්න පුළුවන් කියල හිතෙන සිංදු තිබුණොත් අහනව.![]()
ඔබගෙ ග්රහලොවේ යාලුවෙක් ගැන කතාවක්

මරු... නේද...?
මෙයාගෙ කට හඬ මාර හැඟීම් බරයි... කියන දේ අදහස හොඳට දැනෙනව.. දුක දෙයක් කියද්දි සතුරු දෙයක් කියද්දි ඒ ඒ දේවල් ඒ ඒ විදියට දැනෙනව... මමන්ම් ආසයි... මෙයාට... අලුත් අයගෙන හොඳ දක්ෂයෙක්... සිංදුවට බැහැලම කියනව නේද...?
නැ හතේ ඉන්නෙ වෙන ග්රහයෙක්.......![]()
රියලිටි ෂෝ වල හිටපු ගොඩක් අයට ඔය හැකියාව තියෙනවා
එයාලට ඕන කෙනෙක්ගේ සින්දුවක් කියන්න පුළුවන්
එක එක technical වැඩකෑලි ගැන දාල තිබ්බේ
මිට වඩා ,මරු සින් තිබ්බ ඔකේ
මන් තුන්පාරක් විතර බැලුවා
අපේ නම් සිකුරු පැත්ත පලාතකවත් නැ
හැම කොටුවෙම සෙනසුරු![]()
මේ කොල්ලො සෙට් එක කොටු ගහගෙන ඉන්නෙ.... හිස්තැන් පුරවන්න....
ලග්නේ - වෘශභ
ගණ - දේවගණ
නැකත - සිකුරු
තව පොඩ්ඩයි ඉතුරු...

වෘශභ රාජයෙක් ද..........

මරු... නේද...?
මෙයාගෙ කට හඬ මාර හැඟීම් බරයි... කියන දේ අදහස හොඳට දැනෙනව.. දුක දෙයක් කියද්දි සතුරු දෙයක් කියද්දි ඒ ඒ දේවල් ඒ ඒ විදියට දැනෙනව... මමන්ම් ආසයි... මෙයාට... අලුත් අයගෙන හොඳ දක්ෂයෙක්... සිංදුවට බැහැලම කියනව නේද...?
කව්ද මගේ ග්රහලොවේ?
ඔයාලා ඔක්කොම මේක ඇතුලේ තමා..![]()