~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආයුබෝවන් ෆ්‍රෙන්ඩ්ස්.....කොහොම කට්ටියට.
    මොකෝ වෙන්නේ මේ පැත්තේ...:rolleyes::rolleyes:

    ඔබගෙ ග්‍රහලොවේ යාලුවෙක් ගැන කතාවක්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :shocked::shocked: මොන වගේ ත්‍රේඩ් ගැන ද ඔය කියන්නෙ? මං එහෙම මුකුත් දාල කියල මතකයක් නැහැනෙ

    එක එක technical වැඩකෑලි ගැන දාල තිබ්බේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    :yes::yes: ඒක ඇත්ත. බලමු අහල.

    මංනම් අමරදේව ශූරීන්ගෙ ඉඳල අජිත් මුතුකුමාරණ වෙනකනුත්. අජිත් මුතුකුමාරණගෙ ඉඳල සමිත් සිරිමාන්න වෙනකනුත් මට අහන්න පුළුවන් කියල හිතෙන සිංදු තිබුණොත් අහනව. :lol:

    මරු... නේද...?
    මෙයාගෙ කට හඬ මාර හැඟීම් බරයි... කියන දේ අදහස හොඳට දැනෙනව.. දුක දෙයක් කියද්දි සතුරු දෙයක් කියද්දි ඒ ඒ දේවල් ඒ ඒ විදියට දැනෙනව... මමන්ම් ආසයි... මෙයාට... අලුත් අයගෙන හොඳ දක්ෂයෙක්... සිංදුවට බැහැලම කියනව නේද...?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මරු... නේද...?
    මෙයාගෙ කට හඬ මාර හැඟීම් බරයි... කියන දේ අදහස හොඳට දැනෙනව.. දුක දෙයක් කියද්දි සතුරු දෙයක් කියද්දි ඒ ඒ දේවල් ඒ ඒ විදියට දැනෙනව... මමන්ම් ආසයි... මෙයාට... අලුත් අයගෙන හොඳ දක්ෂයෙක්... සිංදුවට බැහැලම කියනව නේද...?

    රියලිටි ෂෝ වල හිටපු ගොඩක් අයට ඔය හැකියාව තියෙනවා
    එයාලට ඕන කෙනෙක්ගේ සින්දුවක් කියන්න පුළුවන්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නැ හතේ ඉන්නෙ වෙන ග්‍රහයෙක්.......:oo:

    මේ කොල්ලො සෙට් එක කොටු ගහගෙන ඉන්නෙ.... හිස්තැන් පුරවන්න....
    ලග්නේ - වෘශභ
    ගණ - දේවගණ
    නැකත - සිකුරු
    තව පොඩ්ඩයි ඉතුරු...
     
    • Like
    Reactions: EK KILLER

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රියලිටි ෂෝ වල හිටපු ගොඩක් අයට ඔය හැකියාව තියෙනවා
    එයාලට ඕන කෙනෙක්ගේ සින්දුවක් කියන්න පුළුවන්

    හ්ම්... ගොඩාක් අය එහෙමයි...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක එක technical වැඩකෑලි ගැන දාල තිබ්බේ

    අහ ඒ කාලෙ එහෙම ත්‍රේඩ් කිහිපයක් දාල ඇති තමයි. ගොඩක් අය හිටිය එහෙම ත්‍රේඩ් දාන මේ ළඟක දි වෙනකන්. දැන්නම් වැඩිය නෑ තමයි.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මිට වඩා ,මරු සින් තිබ්බ ඔකේ
    මන් තුන්පාරක් විතර බැලුවා

    ඔන්න ඉතින්....බැනුම් අහන්න හදන්නෙ ඔය ඇ......මනුස්සයෙක් දෙයක් දුන්නා ම එකෙ අඩු පාඩු නොකියා ස්තුතියි කියන්න පුරුදු වෙන්න.......
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපේ නම් සිකුරු පැත්ත පලාතකවත් නැ
    හැම කොටුවෙම සෙනසුරු :(

    සෙනසුරු එක්ක හැප්පුනාම සිකුරු හැඬල් කරන්න ලේසියි...
    ඔය වයසට සෙනසුරු එක්ක තමයි ඉන්න ඕන...
    ඊට පස්සෙ සෙට් වුනාම ගේමක් නෑ
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    crazy-girl-gif-12.gif
    :P:love::love:
     
    • Like
    Reactions: EK KILLER

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ කොල්ලො සෙට් එක කොටු ගහගෙන ඉන්නෙ.... හිස්තැන් පුරවන්න....
    ලග්නේ - වෘශභ
    ගණ - දේවගණ
    නැකත - සිකුරු
    තව පොඩ්ඩයි ඉතුරු...

    :rofl::rofl::rofl::rofl::rofl:වෘශභ රාජයෙක් ද..........:P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මරු... නේද...?
    මෙයාගෙ කට හඬ මාර හැඟීම් බරයි... කියන දේ අදහස හොඳට දැනෙනව.. දුක දෙයක් කියද්දි සතුරු දෙයක් කියද්දි ඒ ඒ දේවල් ඒ ඒ විදියට දැනෙනව... මමන්ම් ආසයි... මෙයාට... අලුත් අයගෙන හොඳ දක්ෂයෙක්... සිංදුවට බැහැලම කියනව නේද...?

    නරක නෑ ගායනා කරනව. හැබැයි සනත් නන්දසිරි මහතාගේ කටහඬ ඒ සිංදුවට කොච්චර ගැලපෙනව ද කියල හිතුන. ඒ ගායකය හැඟීම්වලින් කිවුවට ඒ හැඟීමෙන් ජනිත වෙන්නෙ යම් දුකක් වගේ දෙයක්. නමුත් සිංදුවෙ තියෙන්නෙ වෙනස් හැඟීමක්නෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කව්ද මගේ ග්‍රහලොවේ? :confused:

    ඔයාලා ඔක්කොම මේක ඇතුලේ තමා..:)

    ඔයාගෙ ග්‍රහලොවේ කියල නෙමෙයි කිවුවෙ. ඔයාගෙ ග්‍රහ මිත්‍රයෙක් කියන අදහස. සිකුරු ග්‍රහය.