නිකන් හරි හමුදුරුනමක් ගැන හදල තිබ්බනන් ෆිල්ම් එක බලන්න තිබ්බ කට්ටිය![]()
කවුරු වැරැද්දක් කළත් ඒක වැරද්දනෙ. ඒකට ආගම සම්බන්ධයක් නැහැනෙ. හාමුදුරුවොරු වුණත්, පූජකයො වුණත්, ෆාදර්ල වුණත් වැරදි කරන අවස්ථා තියෙනවනෙ මනුෂ්‍යයො විදියට.
නිකන් හරි හමුදුරුනමක් ගැන හදල තිබ්බනන් ෆිල්ම් එක බලන්න තිබ්බ කට්ටිය![]()
එක හොදයි මොකද එව විස්වාසයන්නෙ මොකො අපි ඕව ඇත්තට දැකල තියනවයි
නිකන් හරි හමුදුරුනමක් ගැන හදල තිබ්බනන් ෆිල්ම් එක බලන්න තිබ්බ කට්ටිය![]()
හැබැයි ඉතින් ඕකටත් සෑහෙන කේස් දැම්මා.
මම නම් හාමුදුරුවෝ කරන දේවල් වලට බුද්දාගමට බනින්නෙත් නෑ.ෆාදර්ලා කරන දේවල් වලට කතෝලික ආගමට බනින්නෙත් නෑ.
කවුරු වැරැද්දක් කළත් ඒක වැරද්දනෙ. ඒකට ආගම සම්බන්ධයක් නැහැනෙ. හාමුදුරුවොරු වුණත්, පූජකයො වුණත්, ෆාදර්ල වුණත් වැරදි කරන අවස්ථා තියෙනවනෙ මනුෂ්‍යයො විදියට.
හපොයි ආගම්නම් ගාවගන්න එපා. කලිනුත් ඔය ෆිල්ම් එකට කේස් එකක් ගියා
ඔකේ තියෙන්නේ එකතරා චරිතයක් ගැන විතරයි
ආගමික කරුණක් සම්බන්ධ වෙලා නැ

වැඩක් නෑ.වලියක් දාගන්න වත් එකෙක් නෑ
හැබැයි ඉතින් ඕකටත් සෑහෙන කේස් දැම්මා.
මම නම් හාමුදුරුවෝ කරන දේවල් වලට බුද්දාගමට බනින්නෙත් නෑ.ෆාදර්ලා කරන දේවල් වලට කතෝලික ආගමට බනින්නෙත් නෑ.
ආගම් කියල දෙයක් තියෙන්නෙ මිනිස්සුන්ගෙ මානසික සංවර්ධනය උදෙසා. ඒව අදකාලෙ මිනිස්සු විසින් ම වැරදියට පාවිච්චි කළා කියල ඒවට ඒ ආගම් හෝ දර්ශන පලි නෑ.
හපොයි ආගම්නම් ගාවගන්න එපා. කලිනුත් ඔය ෆිල්ම් එකට කේස් එකක් ගියා
ඔකේ තියෙන්නේ එකතරා චරිතයක් ගැන විතරයි
ආගමික කරුණක් සම්බන්ධ වෙලා නැ

අරගෙන තියෙන්නේ වවලත් එක්ක... එක බලන්න තමයි ආවේ බන්.. සතියෙන් සතිය යන්න ඕනේ...![]()
නැද්ද අලුත් ෆිල්ම් ටිකක්....![]()
SSD එකක් අරගෙන ගහන්න. එතකොට හරි![]()

ඒ වගේ ෆිල්ම් මං කොහොමත් බලනව. මේ ළඟදිත් මොකක් හරි ලෝක විනාෂ ද මොකක් ද ෆිල්ම් එකක් ඇවිත් වගේ දැක්ක. තාම බැලුවෙ නෑ.

කවුද අප්පා.......මේ තනියම කියවන හොද කොල්ලා...
![]()

තනියම කතා කරනව මන් 

ඇත්තටම ඔයා හොද කොල්ලෙක්ද......![]()

ඔව් ඔව් upgrade වෙලා ඉන්නේ දැන්.
Dwayne Johnson උඩ පැන පැන ලෝකේ බේරගන්න එකක් නෙවෙයිනන් නම දාපන්කෝ ...![]()
ඔව් nice guy කියල දැම්මේ ඒකනේ. මට හැමෝම කියනව මෙහෙම.
ඔයා හොඳයි... ඒත්... හ්ම්ම්![]()