~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    occupation 2018

    ඔයා බලල ඇති. නැත්තම් වැඩක් නැතුව ඇති. මං තාම ඩවුන්ලොඩ් කළේ නෑ ඒක. ටිකක් පරිණයි

    බලල නෑ. Attack the block වගේ ටිකක්. බලන්නත් හිතෙනව. :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද නයිට් ඩියුටි කරන එකා කලින්ම ඇවිල්ලා

    හොද කොල්ලෝ මොකෝ අද කලින්ම සේවයට වාර්ථා කලේ?
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අද නයිට් ඩියුටි කරන එකා කලින්ම ඇවිල්ලා

    හොද කොල්ලෝ මොකෝ අද කලින්ම සේවයට වාර්ථා කලේ?


    ඔව් අද ආවා කලින්. :P කෝ කට්ටිය නිදිද අද කලින්ම? 
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    fake account walinda :rofl:

    අපො නැ...මම චන්දෙ දුන්නෙ මේ කෙනාට කියලා කිවුවාම මගෙ ෆැන්ස්ලාත් එයාට චන්දෙ දෙනවා නෙ.......:P
    හොදම උදාහරනය තමා සාරුක් කාන් අයියා............:rofl::rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කොච්චර හොඳද මචන්. negative හිතන්න එපා. එක තැනක desk එකක් ඉස්සරහ ජීවත් වෙනවට වැඩිය travel කර කර ඔහොම කරන එක luck එක. මන්නන් එකෙන්ම කැමති ඔය වගේ දේවල් වලට. තව කරපන්.
    මොනාද වගාව බන්?
     



    predator මේ පාර එක සුපිරි කතාවක් තියෙන්නේ.

    උඹට මන් list එකක් දෙන්නන්. extreme sci fi බලන එකෙක්ට ඕකේ ඔක්කොම සෙට් වෙනව. https://variety.com/gallery/interstellar-most-realistic-space-flight-films/

    Jarhead(2005) බැලුවද?

    වගාව නං කෙසෙලුයි බඩ ඉරිගුයි..... :D:D

    aaa එක බැලුවේ නෑ බන්... ලින්ක් එකක් එවපන්කෝ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mama deparak down karanna hadala kare naa bn :dull::dull:

    මේකෙ කවුරු හරි බලපු කෙනෙක් ඉන්නවනම් දැනගන්න පුළුවන් වෙයි විස්තරය. මාත් කීප පාරක් ඩවුන්ලොඩ් කරනව ද කියල හිතුවට කළේ නෑ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    මේකෙ කවුරු හරි බලපු කෙනෙක් ඉන්නවනම් දැනගන්න පුළුවන් වෙයි විස්තරය. මාත් කීප පාරක් ඩවුන්ලොඩ් කරනව ද කියල හිතුවට කළේ නෑ

    ekane bn storyline eka kiyewwama down karanna hithenne naa :dull::dull: