නිතර ස්ක්‍රබ් කරන්නෙ නැ..සතියට 2යි...

බීල ඉවර වෙලා දාන්න ඕනේ මේ වගේ පාටි එකක්. නැටුම් ගැයුම් වැයුම් එක්ක....

hame naural gathiya gewila mat look ekak enne![]()
අරන් තියා ගන්න එක හොදයි එහෙනන්..![]()

නැ..ස්ක්‍රබ් කිවිවට අතුලන්නෙ නැනෙ පන දාගෙන..ගාලා වෙලෙන්න ඉදලා සොදන එක නෙ කරන්නෙ.......ඉන්දියාවෙ කෙල්ලො කහ ගානවා කියන්නෙ..එක තමා ඔය..


ඩිරාම් එකේ වෙනසක් වෙලා නැහැ.
එක නිසා මෙහෙ වියදම් කල කියල ආතල් එකක් නැහැ කියල කිව්වේ
ලංකාවේ තාම ගොඩක් දේවල් වැඩිවෙලා නැහැ. ඔය කියනවා වගේ මාස 2ක් වගේ යයි. එක නිසා තාව කාලික සතුටක් තියෙනවා මෙදවස් වල. වාහනයක් එහෙම ගන්නවානම්.
අද රේඩියෝ තියෙනවද?![]()
වාහනම් කොහොමත් අඩුවෙන් විකුනන්නෙ නෑ මේ දවස්වල.
![]()
ඒ වුනාට මම කිව්වෙ ගංවතුර ආධාර පැක් එකකටත් වඩා ලොකු මල්ලක්, පවුල් දෙකක් දවස් දෙකක් ජීවත් කරන්න පුලුවන් මල්ලක් ඇඟේ ගානව කියන්නෙ
අද රේඩියෝ තියෙනවද?![]()
තාම පරණ ගානටම තියෙනවා නේද. ලොකුවට වැඩිවෙලා නැහැ තාම.
දැන් වාහන විකුණන අය කැමති වෙන්නෙ නැහැනෙ පරණ ගානට ම විකුණන්න. පොඩි ගානක් හරි වැඩියෙන් කියයි.
මෙහෙමයි ආදයම් තත්වය තියෙනවනම් ඉතින් අවුලක් නැහැනෙ. ඔන්න ආදයම් තත්වයක් නැතුව ඒ වගේ වියදම් කරනවනම් තමයි ගැටලුවක් වෙන්නෙ.
අනිත් එක දැන් හැමදේ ම ගැන ඔහොම හිතුවොත් මුකුත් ම දෙයක් පාවිච්චි කරන්න බැහැනෙ. එහෙනම් අපි මේ පාවිච්චි කරන අන්තර්ජාලයත් දවස් 3,4 මිනිස්සුන්ට කන්න පුළුවන්. අපි අඳින ඇඳුමක් වුණත් එහෙමනෙ. අලුතින් ඇඳුම් නොගෙන පරණ ඒව ම අඳින්න පුළුවන්නෙ ගොඩක්.
රූපලාවන්‍යය ගැන හිතන එක අනවශ්‍යය දෙයක් කියල කියන්න බැහැ. මොක ද ඕන ම කෙනෙක් තම ශරීරය පිරිසිදුව, සුරැකිව තබාගන්න උත්සහ කරන එක හොඳයිනෙ. හැබැයි ඕනවට වැඩිය අනවශ්‍යය විදියට ඒව කරන එක තමයි එතරම් සුදුසු නැත්තෙ.
මම හිතුවෙ ආහාර ද්‍රව්‍ය ගැන විතරයි. හාල් කඩල පරිප්පු උම්බලකඩ හාල්මැස්සො වගේ කෑමට තියන දේවල්... එහෙම නැතුව මුදල ඉතිරි කරල ඒ මුදලින් වෙන දෙයක් කරන්න නෙවෙයි...
කෙල්ලො වුනාම ලස්සනට ඉන්න ඕන තමයි මම එක පිලිගන්නව ලස්සනට වගේම පිරිසිදුව.
