~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :P:Pඔකට නම් උත්තරයක් දෙන්නෙ නැ මුත්තෙ මම.....අනික මම ඉල්ලුවොත් එයා නොදි ඉන්නෙ නම් නැ.....:P;):cool:

    සරාගේ කලින් බෝයිෆෙන්ඩ් ද කොහෙද?:P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :angry:

    මට පිටසක්වල වරමක් තියනව අනාගතේ ගැන ප්‍රඩික්ෂන්ස් දෙන්න :rofl:

    තෙතුෂි අක්කිගෙන් කන ටොක්කවත් ප්‍රඩික්ෂන් කරන්න බැරිව කොහොද ඉතින් :rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කූල් ඔයාගෙ විස්තර ටිකක් කියන්න අපිට..:yes:ඔයා පරනම සමාජිකයෙක් කියලා දන්නවා.....තව කියන්න බලන්න විස්තර:D

    ආහ්හ් ඒ කියන්නේ ඔයා මං ගැන අහල ඇති නේ :cool:
    මං ඉතිං දන්නේ නැද්ද මං ගැන මංම නෑ :sorry:
    ඔයාට මොනාද දැනගන්න ඕන ;):cool:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    සරා ගේ ගවුම ලස්සනට තියා ගන්න , ඉර ඉර දෙන්න එපා කාටවත්... මම මේ vicks vaporub ගා ගෙන ඉන්නේ :yes:

    හපොයි වැස්සට තෙමුනද හචස් හචස් ගාන්නේ :shocked: මේ සරාගේ ගවුන් කෑල්ලක් තිබුනා ඉන්න හොටු පිහින්න ඒක දෙන්නං මම
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හීනෙන් තමයි තෝ මාව දිය කරන්න :oo:

    මං දියකරන්නෙ මොකට ද අක්කි කෙනෙකුට කිවුව ගමන් ඔයා නික්න ම් දියවෙනවනෙ :rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආහ්හ් ඒ කියන්නේ ඔයා මං ගැන අහල ඇති නේ :cool:
    මං ඉතිං දන්නේ නැද්ද මං ගැන මංම නෑ :sorry:
    ඔයාට මොනාද දැනගන්න ඕන ;):cool:

    මෙහෙමනෙ ඉතින්.....මෙකෙ අය හැමොම ගැන දන්නවා නෙ..දැන් ඔයා මොනාද කරන්නෙ..කොහෙද ඉන්නෙ...ලමයි කියක් ඉන්නවාද......සහොදර සහොදරියො ඉන්නවාද.....පොඩි පොඩි ඔපදූප ටිකක්......:cool: