කෝ අර ත්රේඩ් එක? ලස්සන ගැහැණු ළමයගෙ?

ඒක දාන්න බැරිඋනා අයියේ. අද එච්චර මුඩ් එක හරි නැ
ලබන සතියේ දාමු![]()

තරිදු unp ලු.....![]()


unp
ඒ කිව්වේ තරිදු පිරිමි ළමයිට ගොඩක් කැමතියි කියන එකද![]()

සරා නං රෝසි මැඩම්ගේ හරි හිරුනිකා මැඩම්ගේ ආධාරකාරියක්තරිදු unp ලු.....![]()

සරා නං රෝසි මැඩම්ගේ හරි හිරුනිකා මැඩම්ගේ ආධාරකාරියක්![]()







ට්රම්ප් දින්න එකේ රහස මේකයි එහෙනං
මෙලනියා ට්රම්ප් ගේ........![]()
ට්රම්ප් දින්න එකේ රහස මේකයි එහෙනං![]()




ඔබ දන්නවාද ඔබේ ආදරණිය සදාදරණිය උපුල් අයියා මේ පාර කිරියේ ජනප්රියම කැරැක්ටුවට හිමි සම්මානයට තරග වදින බවඔයාලා දන්නවගේ අපේ උපුල් අයියගේ කැරැක්ටුව (කැරැක්ටුව මෙතන දිග අරින්න එපා හොදේ ) ඉතින් දාන්න පුතී වොට් එකක් පොරට
https://www.elakiri.com/forum/showthread.php?t=1872232
මේ සංවාද මංඩපය පටන් ගත්තේ උපුලා නේද?![]()
දැන් ඔයාලගේ අතේ තමා වැඩේ තියෙන්නේ 
උපුල් අයියාගේ ඉල්ලීම මත අයියා වෙනුවෙන් කරන ප්රචාරක කටයුතු වලින් ඇත් වු බව කාරැණිකව ඉල්ලා සිටිමිදැන් ඔයාලගේ අතේ තමා වැඩේ තියෙන්නේ
![]()
2015 වෙච්චි සිද්දියත් සරාගේ වැඩක්ද දන්නේ නෑ
සාරා අක්කා මෙහෙ ඉදන් තමයි එහෙ ජනාදිපතිවරණේ ඔක්කොම මෙහෙව්වේ![]()
අනේ අපේ පබා අක්ක ගැන නේද මේ කියන්නේදේශපාලන පොර පිටියකට මැදිවී සිටින මා හට මොණර පිල් විදූ සේ වරල උනා දැමු සුන්දර යුවතියක ගේ ඡායව දිස්වෙන මොහොතේ ඇගේ දිදුළන කේෂ කල්යානයෙන් මතුවන්නා වූ ඒ සුගන්දය සිහිල් සුළඟට මුසුවී හමාවිත් දියවන්නා ඔයේ මඩකරියන්ගේ දුගන්දය පලවා හරින්නේ ආශිර්වාදයක් මෙනි. ඉටි රූපයන්ගෙන් සැදුම් ලද්දා නොවුව ද ඊටත් වඩා දිදුළන වර්ණයක හිමිකම් කියන්නා වූ ඒ යුවතියගේ රූපයට දෙවුලියන් පවා ඉරිසියා සහගතව කට අයා බලා සිටිද්දි ඇගේ මිහිරි වදනක් සෙමින් පාවී එන්නේ ඡන්දදායකයන්ගේ මර ලතෝනිය යටපත් කරමිනි.
