~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්න එක බරපතල චෝදනාවක්.. දැඩිසේ හෙලා දැකල කොමිටියක් පත් කරමු නෙහ් :baffled::baffled:

    :yes::yes: දැ‍ඩිසේ හෙලා දකිමු. පස්සෙ යටින් ගානක් ගමු කටුස්සගෙන්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්න ඒ කටුස්ස නමැති පුද්ගලයාගේ මුල්‍ය වංචා ගැන හොයන්නත් කමිටුවක් පත්කරමු මගේ ප්‍රධානත්වයෙන් :yes:

    උස්සපුවගෙන් 10% එවන්න. එතකොට ඔයා ප්‍රධානිය
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උස්සපුවගෙන් 10% එවන්න. එතකොට ඔයා ප්‍රධානිය
    හරි එවන්නං :yes: හැබැයි මට කමිටුවේ කටයුතු සඳහා අලුත්ම අස්ස කරත්තෙකුයි අලුත් ඔපිසියකුයී ඕනේ වෙනව. ඒ සඳහා දේවාල අරමුදලෙන් ලස්ස තුන්සීයක් වෙන්කරගන්නං හා නෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රේඩියෝ නැත්තම් කටුස්සගෙ සිංදුවක්වත් අහමු අද
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මම කිවිවෙ තරිදුට කලු ලියුමක් දෙමු අද රේඩියො කරන්න කියලා මැට්ටො:angry::angry:

    හානේ...................ඒකද කිව්වේ... එහෙනං හා ඉතින්... :P:P මටත් හිමිට කොපි කරලා කළු ලියුම එවන්න හොදද... :rofl::rofl:

    ඔයාගෙ කැමැත්තක්:P

    මගේ කැමැත්ත ඉතින් මෙතන වෙන්නේ නෑනේ... ඒ නිසා වැඩක් නෑ :baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරි එවන්නං :yes: හැබැයි මට කමිටුවේ කටයුතු සඳහා අලුත්ම අස්ස කරත්තෙකුයි අලුත් ඔපිසියකුයී ඕනේ වෙනව. ඒ සඳහා දේවාල අරමුදලෙන් ලස්ස තුන්සීයක් වෙන්කරගන්නං හා නෙ.

    අවුලක් නෑ අනිත් අයටත් පොඩි ගානක් අත යටින් දෙන්න. ඕකට යන වියදම ලක්ෂ 500 ලෙස සඳහන් කළානම් ඒ 200 අනිත් අයට බෙදල දෙන්න පුළුවන්නෙ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හානේ...................ඒකද කිව්වේ... එහෙනං හා ඉතින්... :P:P මටත් හිමිට කොපි කරලා කළු ලියුම එවන්න හොදද... :rofl::rofl:

    මගේ කැමැත්ත ඉතින් මෙතන වෙන්නේ නෑනේ... ඒ නිසා වැඩක් නෑ :baffled::baffled:

    :cool::cool::cool::cool::cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ ඔය කටුස්සගෙන් ගානක් ගන්න බෑ කියන්නේ... :baffled::baffled:

    අවුලක් නෑ ගන්න පුළුවන්. නඩු හොරු දෙන්න ම එක්නෙක් වෙද්දි අපිට ගානක් එනව