හරිනේ දැන් ඉතින් කියන පරක්කුව විතරයි....චොකලට් ද වැනිලද ස්ට්‍රෝබෙරිද
![]()
උදෙට වැනිලා..දවල්ට චොකලට්.රෑට ස්ට්‍රොබරි
හරිනේ දැන් ඉතින් කියන පරක්කුව විතරයි....චොකලට් ද වැනිලද ස්ට්‍රෝබෙරිද
![]()
කටුස්ස මුදල් උස්සලනෙ. ඒව නෑ


තරිදුට කලු ලියුමක් දාමු...![]()






උදෙට වැනිලා..දවල්ට චොකලට්.රෑට ස්ට්‍රොබරි



අන්න එක බරපතල චෝදනාවක්.. දැඩිසේ හෙලා දැකල කොමිටියක් පත් කරමු නෙහ්![]()

දැඩිසේ හෙලා දකිමු. පස්සෙ යටින් ගානක් ගමු කටුස්සගෙන් බෑ බෑ.. ඒ සින්දු ලස්සනයි..... කළු ලියුම් ඔට්ටු නෑ....................................![]()


අයිස් පලන් පෙට්ටිය ගෙදරින් තියල යන්නන්... එක ලේසි![]()

මාව දාන්න මම සාධාරණ පරීක්ෂණයක් කරනවා මේ ගැනවහාම සොයාබැලීමක් කරන්න ඕන... ඔව්![]()
අන්න ඒ කටුස්ස නමැති පුද්ගලයාගේ මුල්‍ය වංචා ගැන හොයන්නත් කමිටුවක් පත්කරමු මගේ ප්රධානත්වයෙන්කටුස්ස මුදල් උස්සලනෙ. ඒව නෑ
අන්න ඒ කටුස්ස නමැති පුද්ගලයාගේ මුල්‍ය වංචා ගැන හොයන්නත් කමිටුවක් පත්කරමු මගේ ප්‍රධානත්වයෙන්![]()
හරි එවන්නංඋස්සපුවගෙන් 10% එවන්න. එතකොට ඔයා ප්‍රධානිය
හැබැයි මට කමිටුවේ කටයුතු සඳහා අලුත්ම අස්ස කරත්තෙකුයි අලුත් ඔපිසියකුයී ඕනේ වෙනව. ඒ සඳහා දේවාල අරමුදලෙන් ලස්ස තුන්සීයක් වෙන්කරගන්නං හා නෙ.මම කිවිවෙ තරිදුට කලු ලියුමක් දෙමු අද රේඩියො කරන්න කියලා මැට්ටො![]()

මටත් හිමිට කොපි කරලා කළු ලියුම එවන්න හොදද... 

ඔයාගෙ කැමැත්තක්![]()


හරි එවන්නංහැබැයි මට කමිටුවේ කටයුතු සඳහා අලුත්ම අස්ස කරත්තෙකුයි අලුත් ඔපිසියකුයී ඕනේ වෙනව. ඒ සඳහා දේවාල අරමුදලෙන් ලස්ස තුන්සීයක් වෙන්කරගන්නං හා නෙ.
දැඩිසේ හෙලා දකිමු. පස්සෙ යටින් ගානක් ගමු කටුස්සගෙන්


හානේ...................ඒකද කිව්වේ... එහෙනං හා ඉතින්...මටත් හිමිට කොපි කරලා කළු ලියුම එවන්න හොදද...
මගේ කැමැත්ත ඉතින් මෙතන වෙන්නේ නෑනේ... ඒ නිසා වැඩක් නෑ![]()





අපෝ ඔය කටුස්සගෙන් ගානක් ගන්න බෑ කියන්නේ...![]()
මාව දාන්න මම සාධාරණ පරීක්ෂණයක් කරනවා මේ ගැන![]()




රේඩියෝ නැත්තම් කටුස්සගෙ සිංදුවක්වත් අහමු අද
