~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මැලිබන් චොකලට් ක්‍රීම් එකත් රහයි

    මේ කටුස්ස බිස්කට් වල නම් කියල මට විහිලු කරනවනේ. :angry:

    ගනින් killer ඔය තුවක්කුව මේ කටුස්සට තියන්න. :P:P

    *ඩෝං* *ඩෝං* *ඩෝං*
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ කටුස්ස බිස්කට් වල නම් කියල මට විහිලු කරනවනේ. :angry:

    ගනින් killer ඔය තුවක්කුව මේ කටුස්සට තියන්න. :P:P

    *ඩෝං* *ඩෝං* *ඩෝං*
    දැන් මරු අපිට රස්නේ වෙලාවට කන්න අයිස් පලන් තියෙනවා, බත් කාල කන්න අන්නාසි තියෙනවා තේ බොන්න මන්චි නයිස් තියෙනවා :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් මරු අපිට රස්නේ වෙලාවට කන්න අයිස් පලන් තියෙනවා, බත් කාල කන්න අන්නාසි තියෙනවා තේ බොන්න මන්චි නයිස් තියෙනවා :P

    මස්කරන්න ඩොඩෝ කෙනෙක් ඉන්නව
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ කටුස්ස බිස්කට් වල නම් කියල මට විහිලු කරනවනේ. :angry:

    ගනින් killer ඔය තුවක්කුව මේ කටුස්සට තියන්න. :P:P

    *ඩෝං* *ඩෝං* *ඩෝං*

    කීලර් ගාව කොහෙද තුවක්කු....:confused::confused:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    කීලර් ගාව කොහෙද තුවක්කු....:confused::confused:

    හොඳට බලන්න :eek:

    avatar466697_13.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් ලොකු බඩගින්නක් ආවොත් ඩොඩෝව ගමු :yes: උයන්න කුක් කෙනෙකුත් ඉන්නවනෙ

    ඔව් ඔව් හොඳට කන්න පුළුවන්
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    දැන් මරු අපිට රස්නේ වෙලාවට කන්න අයිස් පලන් තියෙනවා, බත් කාල කන්න අන්නාසි තියෙනවා තේ බොන්න මන්චි නයිස් තියෙනවා :P

    අහුවුනොත් හොර කටුස්සව අද නැට්ටෙන් එල්ලල තියනව මණ්ඩපේ ඉස්සරහ පොල් ගහේ. :angry::angry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම දැනගත්තා මේ මණ්ඩපේ ඉන්න ඈයෝ එකෙකු විස්වාස නෑ...:no::no:
    මුන්ලට ඕනේ මොකාව හරි කමක් නෑ, කන්න....පෝරිසාදයෝ :angry::angry:

    හරි යන්නේ නෑ ආයේ මණ්ඩපෙට බහිද්දී ආයුධ සන්නද්ධව එන්න ඕනේ...:yes::yes: