~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උපුල් නුවන් විදහා... ඔබ සිනාසුනා.... ටින් ටින් ටින් ... :baffled::baffled::baffled:

    උපුල් ගැන උපුල්ගෙ නොන මහත්මිය කියපු සිංදුවක් ද?
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දුවන්න තමයි ඔයාට වෙන්නෙ. ඔයාගෙ පලමු Expression එක "අපෝ මූ මොන ද මේ අහන්නෙ" :rofl::rofl:


    Nurawee - Sandeep Jayalath
    Hamuwe Nam - Athma Liyanage
    Hitha Mage Hadaganna - Rasika Rajapaksha
    Ridena Noriddena - Sanka Dineth
    Mage Wela - Athula Adikari
    Rawatuna Nowe - Thushara Joshap
    Amathaka Nowena Mathaka - Nadeera Nonis
    Perawadanak - Sanuka Wickramasinghe
    Sudu Manika - Nalinda Ranasinghe

    aaa mee thiyenne oken dekak thunak ahanawa danatama ithuru ewath ahala balannan :D:D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    උපුල් ගැන උපුල්ගෙ නොන මහත්මිය කියපු සිංදුවක් ද?

    උපුල්ගේ නෝනා උපුල් ගැනයි නුවන් ගැනයි කියපු සීන් එකක් :baffled::baffled::rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇත්ත.... මිනිස්සු අතරට එන්නේ නැත්තේ, ඔයාලා මාව කන්න බලාන ඉන්න නිසා....:(:(:(

    දුක් වෙන්න එපා ප්‍රෙන්
    මන් වෙජිටේරියන්