~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    giphy.gif

    දැන් කැවා බිව්වා වැඩියි වගේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආ හොර කටුස්ස... මොකද්ද මේ මුත්තයි කටුස්සයි මණ්ඩපේ මිදුලේ ඉඳන් මහ රෑ කරන්නේ :P
    අපි ලී කෙලියේ යෙදෙනවා :yes:

    එක පඳුරෙන් ලී... සතක් කපාගෙන... ජහුටා හුටං ටන්... ටනටන ටන් ටන් .....
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අපි ලී කෙලියේ යෙදෙනවා :yes:

    එක පඳුරෙන් ලී... සතක් කපාගෙන... ජහුටා හුටං ටන්... ටනටන ටන් ටන් .....

    අයියෝ ඕව පරණ කාලේ ඒවනේ... ඕව මොනාද. දැන් නටන්නේ කලගෙඩි නැටුන්නේ :cool:

    අහසට පිඹිනා එරන් කලේයා... පොළවට පිඹිනා... :P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අපි ලී කෙලියේ යෙදෙනවා :yes:

    එක පඳුරෙන් ලී... සතක් කපාගෙන... ජහුටා හුටං ටන්... ටනටන ටන් ටන් .....

    මල කෙලියයි...... සුවර් එකටම මේ රෑ ලී කෙලියේ විතරයි නේද?:baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අයියෝ ඕව පරණ කාලේ ඒවනේ... ඕව මොනාද. දැන් නටන්නේ කලගෙඩි නැටුන්නේ :cool:

    අහසට පිඹිනා එරන් කලේයා... පොළවට පිඹිනා... :P
    පිඹින්න ගිහින් කටේ තියෙන හුලං ටික ඉවරවෙනවා