මං ඉන්නවා!![]()
ආ මන්චි බබාඇයි ආච්චි ගෙදරින් එළියට දැම්මද අද නිදා ගන්නැත්තේ?

ආ මන්චි බබා![]()

අපි ලී කෙලියේ යෙදෙනවාආ හොර කටුස්ස... මොකද්ද මේ මුත්තයි කටුස්සයි මණ්ඩපේ මිදුලේ ඉඳන් මහ රෑ කරන්නේ![]()
අපි ලී කෙලියේ යෙදෙනවා![]()
එක පඳුරෙන් ලී... සතක් කපාගෙන... ජහුටා හුටං ටන්... ටනටන ටන් ටන් .....

අපි ලී කෙලියේ යෙදෙනවා![]()
එක පඳුරෙන් ලී... සතක් කපාගෙන... ජහුටා හුටං ටන්... ටනටන ටන් ටන් .....


කවුද මුත්තේ මේ කඩේට බඩු ගන්න ආපු නංගි කෙනෙක්ද
පිඹින්න ගිහින් කටේ තියෙන හුලං ටික ඉවරවෙනවාඅයියෝ ඕව පරණ කාලේ ඒවනේ... ඕව මොනාද. දැන් නටන්නේ කලගෙඩි නැටුන්නේ
අහසට පිඹිනා එරන් කලේයා... පොළවට පිඹිනා...![]()
පිඹින්න ගිහින් කටේ තියෙන හුලං ටික ඉවරවෙනවා
පුඃ පුඃ පුහ්..