ඔයාට නෙමෙයි කිව්වේ
ඔයත් එහේද?


එහෙම බිස්නස් කරන අයට ඇමරිකාවට යන්න බැහැලුඔව්.... මම වගාවක් දාන්න ඉන්නේ. ඉඩමක් බැලුවා. දැන් ලොන් එකක් දාලා ගන්නවා....![]()
මම මොන්ටිසෝරි යනකොටනම් හොදට නැටුවා..... තාමත් පුලුවන්...

oh how is that marijuana legalization going over there? where are you exactly in CA?

එයා ඔයාව එයාගේ බිස්නස් එකට ජෝඉන් කරගන්න අහන්නේhmmm ඔව් මචන්. ඇයි?

එහෙම බිස්නස් කරන අයට ඇමරිකාවට යන්න බැහැලු


ඇමරිකන් border එකෙන් කියල තියෙන්නේකවුද නියන්නේ නංගි.... මම ඉන්නේ ඇමරිකාව උඩ....![]()
tokyo
මේ ටිකේ වැඩ නැහැ, දවසම නිදා ගත්තා
දැන් ඇහැරලා


ඇමරිකන් border එකෙන් කියල තියෙන්නේ
පොඩ්ඩක් හොයල බලන්නකෝ


it isn't a big deal, i guess who ever smoke will keep smoking it anyway and who doesn't will not smoke
පොඩි mental break down එකක් :/ වැඩ කරනගමන් ඉස්කෝලේ ගියාආ එහෙනං මට වාහන කෑලි ටිකක් එහෙම ගෙන්න ගන්න පුළුවන් වෙයි
ඒ මොකෝ වැඩ නැත්තේ![]()